මචං ප්‍රොජෙක්ට් වටින් නෑ කියන්න බෑ....මොකද මමත් ප්‍රොජෙක්ට් එකක් කලා...ලංකාවෙ භූගෝලීය පසුබිම ගැන තමයි ඒකෙ මාතෘකාව...ඒකෙ ලංකාවෙ සිතියමක් අදින්න තිබ්බා...මම පොතක තිබ්බ සිතියමක් උඩින් සව්කොලයක් තියලා තමයි සිතියම ඇන්දෙ...ඒක අදින කොට වැරදිලා හම්බන්තොට හරියෙදි මුහුද රට ඇතුළට බොක්ක ගැහිලා තියන විදියට...