නෑ මචන්.. පොර product ගන්නවා ඇත්තේ market ගානටත් වැඩියෙන් හොදම තැනකින්.
පොර ගේම ගහන්නේ හම්බ වෙන සල්ලි ඉන්වෙසෙට් කරලා.
ලක්ෂය ක් හම්බ උනා කියමු. එක 120,000 ක් කරත හැකි මාසෙන්. ලාබෙ 20% යි.
ඒ වගේ තමා කොටි 5ක් හම්බුනොත් කොටි 15ක් කරත හැකි මාසෙන්. ලාබෙ 300%
වැඩියෙන් එකහු වෙන්න ඉන්වෙස්ට් එකෙන්...