ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ
ආවේණික මත්ස්‍යයින් යනු?
යම් රටකට හෝ ප්‍රදේශයකට පමණක් සීමාවී ඇති ලොව අන් කවර තැනක හෝ දක්නට නොලැබෙන ජීවීන් ආවේණික (Endemic) ලෙස හඳුන්වයි.
බුලත්හපයා
Black Ruby Barb
Puntius nigrofasciatus
ලංකාවට පමණක් ආවේණික (endemic) රතුදත්ත (IUCN redlist) පොතට ඇතුළත් වඳවී...