1. powers

    කලින් දාල ගිය කෙල්ල

    කල් යනවා කියන්නේ දැන් අවුරුදු 4ක් බන්...එත් අහම්බෙන් හරි දකිද්දී මර අප්සට් හිතට..ගෙදර ය එක්කවත් කතා කරන්න හිතෙන්නෑ.:(
  2. powers

    Freelance වැඩ කරන අයව බදින්ඩ කෙල්ලෝ කැමති වෙයිද?

    උබ ජෝබක්නේ බන් ඔය කරන්නේ..බය නැතුව කියපන් පිටරට සමාගමක වැඩ මෙහෙ ඉදන් කරනවා කියල ඔන්ලයින්..ඔය හම්බකරන ගාන මෙහෙ කියෙන් කි දෙනාද බන් හොයන්නේ ..දියුණුව සැලසේවා ඔබට !!!:)
  3. powers

    කලින් දාල ගිය කෙල්ල

    බොහොම පිං සහෝ..ඒ ගැන හිතල තමයි බලු වැඩ කරන්නේ නැතුව තනියම ඉන්නේ..මර දුකක් දැනෙනවා බන් ඒ උනාට:( .. බලමු අවසානයට හරි හොද දෙයක් වෙයිනෙ :)
  4. powers

    කලින් දාල ගිය කෙල්ල

    එහෙම හිත හද ගන්නේ කොහොමද බන් ...උන් සතුටින් ඉන්නව කියල පෙන්නන්න ඒ විදියට හැසිරෙනවද, නැත්නම් ඇත්තටම උන් සතුටින්ද කියලා . මම කිහිප සැරයක් උත්සහ කරා අනිත් උන් වගේ උන් එක්ක ආතල් ගන්න විතරක් සෙට් වෙන්න එත් බන් කොච්චර හිත තද කරගන්න හැදුවත් ඒ වගේ බලු වැඩ කරන්න හිතෙන්නම නෑනේ ..එහෙම බලු වැඩ කරන උන් මර...
  5. powers

    කලින් දාල ගිය කෙල්ල

    කලින් දාල ගිය කෙල්ල මචන්ලා කලින් දාල ගිය කෙල්ල වෙන එකෙක් එක්ක ඉද්දි ඒක අපි දකිද්දී නිකන් පාලු හැගීමක් එන්නේ ඇයි බන්? එදා ඉදන් අද වෙනකන් වෙන කෙල්ලෙක් දිහා බැලුවේවත් නැ..මර අප්සට් බන්.උන් සේරම වැරදි කරලා උන්ටම හරියනවා ..කිසි දියුණුවක් නැති හැගීමක් එන්නේ අයි බන්???:(:(:(
  6. powers

    ජලේ ගැඹුර :P

    :):shocked:
  7. powers

    help 18+

    :lol::rofl:
  8. powers

    බයිසන් සංහාරය

    Good post .TFS:)
  9. powers

    ගුවන් අනතුරු සිදුවීම අවම කරගන්නේ කොහොමද?

    සිංහල ජාතියට ජය වේවා !!!:D
  10. powers

    අයින්ස්ටයින්ගේ විශේෂ සාපෙක්ෂ්තාවාදය

    මටනම් තේරෙන්නෑ බන් ඕව.සමීකරණ දකිද්දීත් පිස්සු වගේ..හොද වැඩක් දිගටම කරන් යන්න :)
  11. powers

    මොකද්ද මේ Xiaomi ?

    Patta :D:yes:

    No contents