1. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    ලේසි උත්තරයක් නේද උඹ දුන්නේ? :lol::lol::lol: එහෙයි කියන උන්ගේ ගෙවල් වල පස් පාගන්නේ නෑ, කොන්ද කෙලින් තියන අයගේ මිසක්. උඹත් ඔලුව ඔබාගෙන ඉන්නවා නේද?
  2. Srilankan1

    Matthala UFOs Photo eka

    එලියන්සලා ලෑන්ඩ් කරලද? එරෝසන් ට අනුව මුන් තමයි වැලිවේරියේ සිද්දියට කෙලින්ම සම්බන්ද. :baffled::baffled:
  3. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    වෙඩි තියාපු අය? වෙඩි තියන්ඩ අණ දුන්නු අය මොක්කුද බන්? දන්නේ නැති නිසයි අහන්නේ:baffled::baffled::baffled:
  4. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    කාටද සෑහෙන්ඩ රිදිලා වගේ :baffled::baffled::baffled:
  5. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    අම්මට හුඩු ඒ කියන්නේ ඔය අණ දුන්න පිටසක් වල ජීවියාව අල්ලගෙනද? :lol::lol::lol::lol:
  6. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    වැරදි කරපු උන්ට ඕනේ තරන් විරුද්ධව කතා කරලා තියනවා. මට පෙන්නේ උඹටත් වන්දියක් හම්බුවෙලා වගේ. මම අහපු එකට තාම උඹ මුකුත් කිව්වේ නෑ. පිළිතුරක් බලාපොරොත්තු වෙමි. :)
  7. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    වන්දි දුන්න එක දන්නේ මම ඊයේ රෑ. අනික වන්දි දෙනවා කියලා මුළු ගමටම අඬබෙර ගහන්නේ නැහැනේ මල්ලි. කොහොමත් මේ වැඩේ ලැජ්ජයි හිරිකිතයි. ඒත් ඉතින් ඒ පවුලට හොඳ නං මට මොකෝ නේද මල්ලි?? :baffled::dull:
  8. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    අම්මට හුඩු එරොසන්. වැලිවේරියේ මැරුන තරුණ ජීවිත වෙනුවෙන් ඉස්සරහට ඇවිත්. උද්ගෝෂණය කරනකොට නරකයි, මහා එකාගෙන් වන්දි ගන්නකොට එයාලා හොඳයි. තොපි වගේ දිව දෙකේ නයි. කිසිම ප්‍රතිපත්තියක් නැති මිනිස්සු බන් උඹලා. වාසි පැත්තට හෝයියා :lol::lol::lol::lol:
  9. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    රටේ හදිසි නීතියක් නැතුව ආරමි එක දාන්ඩ බැහැ මල්ලි.
  10. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    අම්මට හුඩු එක පාරටම උඹට මේ මිනිස්සු ගැන කරුණාවක් ඇති උනාද? උම්බමනේ කිව්වේ වෙඩි තියපු එක හොඳයි කියලා. :shocked::shocked::baffled::baffled::baffled: ඔව් ආරමි එකට වෙඩි තියන්න ඔඩර් එක දීලා තියෙන්නේ පිටසක් වල ජීවින් ලූ. එතකොට කොටි මරන්ඩ ඕඩර් එක දුන්නෙත් පිටසක් වල ජීවීන්ද බන්? දන්නේ නැති නිසයි...
  11. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    ඔහොම කියලා හැම දාම හරියන්නේ නැහැනේ මල්ලි. ඕක කොහෙන්ද කවදද කෙලවර වෙන්නේ? හැම දාම ලංකාවේ මිනිස්සු නිවටයෝ වගේ ඉන්ඩ වෙන්නේ.
  12. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    උඹෙන් තව දෙයක් අහන්ඩ ඕනේ. උඹේ පවුලේ එක්කෙනෙකුට ඔහොම දෙයක් උනොත් උඹ මොනාද කරන්නේ? එහෙම වෙන්ඩ කියනවා නෙමේ උනොත්? වන්දිය ගන්ඩ යයි නේද? දන්නේ නැති නිසයි අහන්නේ.
  13. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    නිවට කම තමයි මචන් වෙන මොනවද. මුගේ නංගි හරි ඔය එකෙක් ඇවිත් දූෂණය කරනන් මූ වැඳගෙන ඉඳි. පේනවනේ කතාවෙනම කොච්චර නිවට ටෝල්ක් එකක්ද කරන්නේ කියලා. මුන් වගේ උන් ඉන්නකන් නිවට පාලකයෝ ගොඩේ ගොඩ.
  14. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    සිංහළ කම කියන්නේ බන් මරපු උන්ගෙන්ම වන්දි ගන්න යන එකද? අනික බන් දෙන එකද හොඳ ගන්ඩ යන එකද හොඳ? අනික මම ඕනෙම හම්බ පල්ලි හදන එකට විරුද්ධව කතා කරලා ඇති. ඒවා උඹ දන්නේ නැත්තන් මට කරන්ඩ දෙයක් නෑ. දැන් ඉතින් කොහොමත් මෙච්චර නිවට මිනිස්සු ඉන්න නිසා තමයි බන් මේ රටට කෙල වෙලා තියෙන්නේ. උඹත් ඒ ගොඩටම අයිති.
  15. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    නියම කොන්ද පණ නැති කොමෙන්ට් එකක් බන්. එළ ඔහොම යමු ඉස්සරහටම හරි සෑර් කියලා. තව 100ක් නෙමේ 1000ක් උනත් මරපන් අපි එන්නම් අත් දෙක වැඳගෙන දනගහගෙන ලේවකාගෙන වන්දිය ගන්ඩ බුදු සෑර්. නොදකින් බන්. උඹ කියපු දේට ලැජ්ජයි. ඒත් කරන්ඩ දෙයක් නෑ. උඹේ සිංහල කම ගැන දුක් වෙනවා
  16. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    100% ඇත්ත මචං
  17. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    ඔය විදියටයි එන්ඩ ඕනේ ගොනෝ
  18. Srilankan1

    දූෂණයට

    අනේද කියන්නේ. ලංකාවේ පොලිසිය තරන් උත්තරීතර පොලිසියක් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති
  19. Srilankan1

    වැලිවේරියේ~බත් කන හරක්

    ඒක තමයි කියන්නේ කොන්ද පණ නැති කම කියලා

    No contents