උඹටනේ බන් මෙච්චර වෙලා කියපු දේ තේරෙන්නේ නැත්තේ. අපි කියන්නේ ඔය ගල් අඟුරු බලා ගාර හදන්ඩ ඕනේ තමයි එත් ඔය වගේ හදපු ගමන් කොට උඩ යන ඒවා නෙමේ. ජපානෙන් ගන්ඩ පුළුවන් එක චීනගෙන් අරගෙනනේ මේ දැන් අඬන්නේ. අපි නෙමේ කියන්නේ උඹලගේ ආණ්ඩුවේම පාඨලී චම්පික කියන්නේ. මොකද පාඨලී කියන්නේ ලංකාවේ ඉන්න හොඳ උගතෙක්. උඹේ ඔය...