අනේ ඔව් බන්. උඹේ විධායක ජනාධිපතිගේ ලක්ෂණ. ලංකාවම ලෝකේ ජෝක් එකක් කරනවා. හොරුන්ට පට්ටන් දීලා, වීරයෝ ද්‍රෝහියෝ කරලා, කොටියොන්ට නිදහස් පක්ෂේ වයිස් ප්‍රේසිඩන්ට් පෝස්ට්. අනේ උඹලා ගැන දුකත් හිතෙනවා බන් වෙලාවකට. :lol::lol::lol::lol::lol:
මොකෝ බන් උඹලගේ ලොක්කා විධායකේ ඔච්චර එල්ලගෙන ඉන්නේ ඕක රටට හෙනයක්...