1. ^Night Fury^

    need a big help

    උඹ අම්මව හරියට තේරුම් අරන් නෑ වගේ.මචං උඹ ඔය වගේ දෙයක් කිව්වා කියලා අම්මා එහෙම සීන් දාන් නෑ බං.උඹ බය නැතුව කියපං කෙල්ල ගැන.අනික උඹට බය වෙන්න කිසිම හේතුවකුත් නෑනේ.උඹ කැම්පස් යන එකෙක්.ඒක නිසා අනාගතේ ගැන අවුලකුත් නෑනේ.ඒක නිසා අම්මා මොකුත් සීන් දාන්නෑ. :):)
  2. ^Night Fury^

    Hotfile Premium account (fs)idm

    Thanks Machan :)
  3. ^Night Fury^

    Hotfile Premium account (fs)idm

    Please send me one too :)
  4. ^Night Fury^

    "මත් වූ ජීවිතය"

    මාර ලස්සනයි මචං
  5. ^Night Fury^

    උදව්වක්_දෙන්න!!!

    ස්තූතියි මචං.EVGA GeForce GTX 460 එක හොඳයි කියලා හැමෝම කියනවා.එහෙනම් ඒකක් ගත්තනම් හරි.ස්තූත්යි සහයෝගය දුන්නට :)
  6. ^Night Fury^

    Premium Accounts (Update)

    HF Free Welane :S
  7. ^Night Fury^

    උදව්වක්_දෙන්න!!!

    උදව්වක්_දෙන්න!!! පොඩි උදව්වක් ඕනේ.මම PC 1ක් ගන්න කියලා බලන්නේ.ටිකක් බලලා කියනවද මේ quotation එකට මේකේ ගාන කීයක් විතර වෙයිද කියලා. Processor - CORE i7 960/3.2GHz/4.8GT QPI/8MBCACHE/LGA13 Mother Board - any Intel Board suits for i7 Ram- Kingston RAM 4GB KIT ( 2 x 2GB) DDR3 VGA card - any VGA...
  8. ^Night Fury^

    Facebook Shut Down

    එහෙම වුනොත් ගන්න ෆන් ඔක්කොම නැතිවෙයි වගේ :( ඒත් ඉතින් මේක තාම සහතික කරලා නෑනේ.
  9. ^Night Fury^

    අනේ දෙයියනේ...

    මචං මට ඔය වගේ සීන් 2ක් වුනා.ඒත් මම මෝඩයා වගේ අහන් නැතුව ඔහේ හිටියා.අන්තිමට ඒ කෙල්ලො දෙන්නටම වෙන කොල්ලො 2නෙක් සෙට් වුනා.3 වෙනි කෙල්ල ඔය වගේ රැඟුම් දෙද්දී කලින් සීන් මතක් වුන නිසා කෙලින්ම ඇහුවා.එක පයින් ඒකි කැමති වුනා.උඹ බය නැතුව අහපන් මචං :):):):)
  10. ^Night Fury^

    Kawda mee ??

  11. ^Night Fury^

    *** APAYA BALANNA METHANATA ENNA ***

    ammo,dakkama ange hirigadu pipenawa :O :O

    No contents