1. ^Night Fury^

    මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

    අනේ ඉතින් මම කියන් නෑ.ඔයා කියන්නේ අරූට කෙල්ලව බාර දීලා "මචං උඹ තමා පොර" කියලා අරූව බදාගෙන ආපහු හැරිලා එන්න කියලද???:rofl::rofl: තව දෙයක්.තමන්ගේ කෙල්ලට ආදරේ කරනකොට ද්‍රෝහි වෙච්ච යාළුවෙක්ට අත උස්සන්න දෙපාරක් හිතන්න ඕනේ නෑ.:frown::frown: මගේ යාළුවා එතන ඉන්නවා ද නැද්ද කියලා දැන ගන්න කෙල්ලට දිවැස් නෑ...
  2. ^Night Fury^

    මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

    සහතික ඇත්ත. නමුත් මෙහෙම දේවලුත් වෙනවනේ කියලා දැන ගෙන හිටියම කෝකටත් හොඳයිනේ:yes::yes:
  3. ^Night Fury^

    මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

    මේ වගේම කේස් එකක් :shocked::shocked:
  4. ^Night Fury^

    මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

    නිකමට හිතපන් බං උඹට ඕක වුනා කියලා.උඹේ යාළුවෝ ඉස්සරහ උඹේ කෙල්ලව කිස් කරද්දී උඹට ආතල් එනවද???:P නෑනේ බං.අරූව මරන්න තරම් තරහයිනේ:oo:
  5. ^Night Fury^

    මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

    කියන දේ ඇත්තක් තියෙනවා. ඒත් ටිකක් මෙහෙමත් හිතන්නකෝ. කොල්ලත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කියන්න තිබ්බනේ.නැතුව වෙන කොල්ලොත් එක්ක ෆිල්ම් බලන්න යන එක නෙමෙයිනේ කරන්න ඕනේ.එහෙනම් කියන්න තිබ්බා අපි මේ සම්බන්දෙ නවත්තමු කියලා.එහෙමත් නොකියා මේ වගේ දෙයක් කරපු එක නම් ගොඩක් වැරදියි:(:(
  6. ^Night Fury^

    මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

    නිකං මෝඩ ආතල් දෙන් නැතිව ඉඳපන් බං.:growl::growl:
  7. ^Night Fury^

    මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!!

    මෙහෙමත්_කෙල්ලො_ඉන්නවනේ!!!!!! මේ කියන්න යන සිද්ධිය වුනේ ඊයේ.මගේ යාළුවෙක්ට.මිනිහා කෙල්ලෙක් එක්ක ටික කාලෙක ඉඳලා යාළු වෙලා හිටියා.හැබැයි මිනිහා බොක්කෙන්ම කෙල්ලට ලව් කලා.කෙල්ලත් ඉතින් නෑ බෑ කියන් නැතුව ඌටත් ලව් කලා.;);) ඊයේ මිනිහා ගිහින් තියෙනවා Sports-meet එකක් බලන්න උගේ යාලුවොත් එක්ක. හවස එකෙක්...
  8. ^Night Fury^

    සැබවින්ම~හාස්කම්~ඇත

    බුදු සසුන බැබලේවා :)
  9. ^Night Fury^

    Folder LOCK එකක් හදමු

    මචං මේක නියමයි.ඒත් අවුලකට තියෙන්නේ මේ Locker.bat File එක ඕනේ කෙනෙක්ට Edit කරන්න පුලුවන්.ඉතින් අපි මේකේ මොනවා හරි හැංඟුවම මේක ගැන දන්න ඕන කෙනෙක්ට ඒ File එක Edit කරලා එක්කො Password එක වෙනස් කරන්න පුලුවන්,නැත්තම් දාල තියෙන Password එක දැනගන්න පුලුවන්.:no::no: ඒකට පිලියමක් දන්නවනම් ඒකත් දාපන්. :):)
  10. ^Night Fury^

    +_How_To_Create_3D_Images_+

    අඩෝ පට්ට බන් මේක නම්.බොහොම ස්තූතියි මේක බෙදා ගත්තට.වීඩීයෝ එක නම් කියලා වැඩක් නෑ :)
  11. ^Night Fury^

    Phone Help

    :):):)
  12. ^Night Fury^

    Phone Help

    මොකා?? සිරාද???? :oo::oo:
  13. ^Night Fury^

    Phone Help

    Thanks Machan :)
  14. ^Night Fury^

    Phone Help

    බොහොම ස්තූතියි :):)
  15. ^Night Fury^

    මට උදව්වක් කරන්න Please

    මාත් එකක් හදාගන්න ඉන්නේ. මටත් වැදගත් මේ Thread එක. ඒක නිසා ඔන්න Bump
  16. ^Night Fury^

    Phone Help

    අපේ නැන්දා කෙනෙක් ලබන සතියේ ඉන්දියාවේ යනවා. ඉතින් මම බැලුවෙ Phone එකක් ගෙන්න ගන්න. ඉන්දියාවේ Phone ගණන් වැඩි නිසා Duty Free එකෙන් ගන්න කියලා හදන්නේ. දන්න කියන එවුන් කියනවද Duty Free එකෙන් ගන්න එක අවාසිද, කොහොමද ගණන් එහෙම වැටෙන්නේ කියලා. ලොකු උදව්වක් මචංලා. ස්තූතියි :):):)
  17. ^Night Fury^

    බිහිරිවෙන්න පුලුවන්

    උඹ මේ Thread එක දාපු එක ගොඩක් ප්‍රයෝජනවත්. කෝකටත් දැන් සද්දේ අඩුවෙන් අහන්න ඕනේ :)

    No contents