අන්සතු උයනක හිනැහෙන ඔහු ගැන ලත නොවෙනු ලදේ..
එනු මගේ තුරුලට ඔබ මගේ තුරුලේ සුරතල් කරනමි දිවි හිමි ඇති ම තුරා..
නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත ඔහු මුව හිනැහෙනු ඔබ දුටුව දා..
කුණාටු ආ දා සුනාමි ලෙස ඔබ හිත මග හැර ගිය ඔහු ගැන අයෙත් අහිතක් සිතනු එපා ..
එනු මැන මගේ හද ගැබ මඩලට තුටින් පිය නගමු අප...