කොහුවල wagon R එක ගිනිගත්තෙ?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මොකක් හරි යටි ගේමක් ඌ වාහනේ ඉදන් ගහන්න ගිහින්ද බන්? පිපිරුවත් එක්කලුනේ? ඌත් මුස්ලිම් එකෙක්. පැදන් ආපු එකා වෙන වාහනේක යනව වගේ නේද? මූ ආයෙම වාහනේ අතුරු පාරට දාගන්නවා ඊට පස්සෙනෙ ගිනි ගන්නෙ. 🤔🤔🤔🤔
    නිකන්ම ගිනිගත්තනම් ඌට එලියට එන්න ඕන තරම් වෙලාව ඇතිනේ. හැපිලත් නෙමෙයිනේ. 😐😐😐😐

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,190
    17,126
    113
    ගිය අවුරුද්දේ ඔය වගේම ඵකෙක් පාළු පාරක ඩොල්පින් ඵකක පුච්චල මරල තිබ්බ නේද..ලංකාවේ නම් දැන් ඉන්නත් බයයි..අර ගීත කියන ගෑණි ඵක පාරක් කිව්වෙ ලංකාව දැන් පට්ටම අාරක්ෂිත රටක් කියල..ලොල් තමා..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ගිය අවුරුද්දේ ඔය වගේම ඵකෙක් පාළු පාරක ඩොල්පින් ඵකක පුච්චල මරල තිබ්බ නේද..ලංකාවේ නම් දැන් ඉන්නත් බයයි..අර ගීත කියන ගෑණි ඵක පාරක් කිව්වෙ ලංකාව දැන් පට්ටම අාරක්ෂිත රටක් කියල..ලොල් තමා..
    මරන සීන් එකක් නම් එතන වෙන පාටක් නෑ බන්.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මේක මිනීමැරුමක් ඩෙෆා..මළාට පස්සෙ වළලන්නෙ නෑ පුච්චනව කියල කෑ ගහ ගහ මැරෙන්න හදන උන් පෙට්‍රල් හලන් ගිණි තියන් මැරෙයිද..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    CCTV ස්ක්‍රීන් එක ඉස්සරහ ෆෝන් එකේ කැමරාව අල්ලං ඉන්න එකාට සීයක් දාගන්න කියපන්. ඔළුවේ කැක්කුම හැදෙනවා උගේ අත වෙවුලන විදියට අපිට.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පෙට්‍රල් බුලියක් ඇතුලේ තිබ්බා. පොර ඇතුලේ සිගා ගහනවා කියනවා නේ ද? බැටරි පුපුරනවා නම් ජපනා ඕවා හදන්නේ නෑ.
    බැටරි ඔන තරම් පුපුරනවා පොඩ්ඩක් හොයල බලන්න,විශේෂයෙන්ම මොඩ හරක් රෙපයාර් කලාම....එ නැතුවත් වෙච්චි අවස්ථා ජාත්‍යන්තර වශයෙන් හොයාගන්න පුලුවන් නමුත් බොහොම විරලයි.
     
    • Like
    Reactions: lasankandy

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    බැටරි ඔන තරම් පුපුරනවා පොඩ්ඩක් හොයල බලන්න,විශේෂයෙන්ම මොඩ හරක් රෙපයාර් කලාම....එ නැතුවත් වෙච්චි අවස්ථා ජාත්‍යන්තර වශයෙන් හොයාගන්න පුලුවන් නමුත් බොහොම විරලයි.
    ඒ වුනාට පාළු පාරකම පිපිරුව ඵකනේ වැඩේ..
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මේක මිනීමැරුමක් ඩෙෆා..මළාට පස්සෙ වළලන්නෙ නෑ පුච්චනව කියල කෑ ගහ ගහ මැරෙන්න හදන උන් පෙට්‍රල් හලන් ගිණි තියන් මැරෙයිද..
    වෙන්න බෑනේ බන් ඌ විතරනේ වාහනේ ඉන්නෙ ඌ හොදට වාහනේ අරන් යනවනේ. ඊට කලින් මරපු එකෙක් ඇතුලෙ ඉදිය කියමු. වාහනේ අරන් යන එකා ආයෙ එනව පේන්න එපැයි. ඔය පාර තව කොහේට හරි වැටෙනවද දන්නෙ නෑ ඒත් කැමර් වලින් නම් ගැලවිලා ඔය හරියෙන් යන්න බෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,323
    113
    පෙට්‍රල් බුලියක් ඇතුලේ තිබ්බා. පොර ඇතුලේ සිගා ගහනවා කියනවා නේ ද? බැටරි පුපුරනවා නම් ජපනා ඕවා හදන්නේ නෑ.
    ඕකුන් සිගා ගහනව අඩුයි නේද