දෑන් මෙ දවස් වල කට්ටියට තියෙන ලොකුම හදිස්සිය නිවාඩුව ඉවරවෙන්න කලින් GTA V ඉක්මනට Play කරන එක.:rofl:එත් ගොඩක් කට්ටිය Game එක Play කරන්නෙ Low Settings වල.:no:එහෙම කට්ටියට පොඩිඩක් ගෙම් එක හොදට අවුලක් නෑතුව Play කරන්න පුලුවන් විදිහක් ගෑන තමයි මෙ කියන්න යන්නේ.යට තියෙන Video එකට ගිහින් එකේ තියෙන...