1. Real Slim Shady

    අවසන් රැලියේදී මෛත්‍රී පාලනය‍ට එක් වූ අය

    අවසන් රැලියේදී මෛත්‍රී පාලනය‍ට එක් වූ අය sSQnCgnBoq8 Gamini thilakasiri ගේ මල්ලි MY3 ට! හෝමගමත් මහින්ද පරාදයි!
  2. Real Slim Shady

    ලක්ශ 3ක් MY3 ට.

    https://www.facebook.com/maithripalas මාස තුනකට අඩු කෙටිකාලයකදි 20000 Likes තිබු MY3 FB Page එක අද Likes 300000 දක්වා වෑඩි වි ඈත.දිනකට අලුතින් Likes 10000+ එකතු වේ.:yes:
  3. Real Slim Shady

    කවුද දිනන්නෙ... (මෙයා කියපුව ගොඩක් හරිගිහිල&#3

    මෙකේ කියන්නේ මහින්දගේ පක්ශේන් එක්කෙනෙක් බලය ගන්න හදනවා එහෙම හෑදුවොත් මහින්දට ගෙදර යන්න වෙනවා කියන්නේ.ඉතින් එක හරියටම වුනානේ දෑන් MY3 ඉල්ලන්නේ !
  4. Real Slim Shady

    කවුද දිනන්නෙ... (මෙයා කියපුව ගොඩක් හරිගිහිල&#3

    මෙකෙ කියන්නේ විපක්ශේ ගෑන නෙමෙයි පක්ශේ ගෑන.එ කියන්නේ මහින්ද ගෑන.මහින්දගේ පක්ශේ ඈතුලේ බල අවුලක් ගිහින් කවුරු හරි ලොක්කෙක් ට ගෙදර යන්න වෙනවා කියල තියෙන්නේ!
  5. Real Slim Shady

    අද රෑ 11 න් පස්සේ

    And that confirms why he was called Bada..He couldnt cross on time!
  6. Real Slim Shady

    අද රෑ 11 න් පස්සේ

    budu ammo grad eka
  7. Real Slim Shady

    අද රෑ 11 න් පස්සේ

    onna patan gatto
  8. Real Slim Shady

    අද රෑ 11 න් පස්සේ

    අද පනින පෑනිල්ලට චන්ද නිතිත් කඩයි වගේ.අවුලක් නෑ මහින්දට රෑලි ලයිව් දෙන්න පුලුවන් නම් විනාඩි දහයක් විතර වෑඩියෙන් ගත්තාට මොකද!
  9. Real Slim Shady

    අද රෑ 11 න් පස්සේ

    5 snipers from Germany ! Solanga Arachchi confirmed.! This is Why
  10. Real Slim Shady

    අද රෑ 11 න් පස්සේ

    Live Stream එකේ පෙන්නන්නේ MY3 කතා කරන එක විතරයි.එක නිස පොඩ්ඩක් ඉවසලා බලමු!:yes:
  11. Real Slim Shady

    අද රෑ 11 න් පස්සේ

    උණුසුම් පුවත් රැගත් මෙවර ජනධිපතිවරණ අපේක්ෂක අවසන් රැස්වීම ... ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිදුන් සහභාගී වන අවසන් රැලිය සඳහා මැද කොළඹ සූදානම් .... සජීවී විකාශය සඳහා රැදී සිටින්න අප සමග . තව සුළු මොහොතකින් ආරම්භ වේ .:D ඔන්න පුතේ බයියා එනෝ ! තව ටික වෙලාවයි කවුරු එයිද?:D www.voteformaithri.com
  12. Real Slim Shady

    අද රෑ 11 න් පස්සේ

    හරි එනම් තව පෑය දෙකයි 2නේ.හෑබෑයි බල්ලෙක් වත් ආවේ නෑත්තම් තොපේ ආච්චිට හුචවනවා!:angry:
  13. Real Slim Shady

    අද රෑ 11 න් පස්සේ

    මට PM කරපන් එනම් එන සෙට් එක එතකොට යහතින් බුදිය ගත හෑකි!
  14. Real Slim Shady

    අද රෑ 11 න් පස්සේ

    my3 awa moratuwata.dan katha karanwa
  15. Real Slim Shady

    අද රෑ 11 න් පස්සේ

    වෙල්ගම වගේ පොරක් ඉන්නව ඉදගෙන :oo::baffled:
  16. Real Slim Shady

    අද රෑ 11 න් පස්සේ

    මොරටුව එකත් පරක්කු වෙලා තියන්නේ පොස්ටර් ගහලා තිබ්බේ 3.30 ට කියලා දෑන් 9ට පටන් අරන් තියෙන්නේ මම හිතන්නේ රෑවෙලා මොකක් හරි සින් එකක් යයි කියලා!
  17. Real Slim Shady

    BREAKING NEWS...

    ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය විසින් සිදු කරන අනිසි මාධ්‍ය භාවිතයට විරුදධ උද්ඝෝෂනයක් “ජාතික හෙල උරුමයේ” සහ “එක්සත් භික්ෂු පෙරමුනේ” මූලිකත්වයෙන් මේ අවස්ථාවේ රූපවාහිනී සංස්ථාව ඉදිරිපිට පැවැත්වෙන අතර මේ මොහොතේ ඔවුන් සමඟ එක්වීමට කැමති සියළු දෙනාට එතැනට පැමිණෙන මෙන් ආරාධනා කරමු.
  18. Real Slim Shady

    අද පනින අය මෙන්න

    කො ගල් ලබ්බො පනින උන්? අද මොරටුවේ නම් ෆෑල්ශ් බෑක් ඈවිත්.සජිත්,රනිල්,සිරිසෙන,රාජිත,ජෙනරාල්,සුජිව තව කට්ටිය එනවා!ජිවන් කුමාරතුOග එන්න ඉඩ තියෙනවා MY3 ගේ පෑත්තට !
  19. Real Slim Shady

    ජනපති ජනහමුව

    District court issues enjoining order preventing Rupavahini, ITN, Derana & Swarnavahini from airing "Janapathi Jana Hamuwa". Await Details. MS Media දෑන් කට්ටිය දන්නවා වෑඩේ අනිත් පෑත්තට ගිහින් තියෙන්නේ කියලා.එක නිසා අන්තිම දවස් ටිකේ හරියට නියොග දෙනවා ඔන දෙයක් වෙන්න කියලා!මහින්දට මෙ පාර සෙල්ලම් බෑ!

    No contents