1. Max_Knight

    Iphone 6s,6s ,SE and Iphone X Discontinued

    BUMP :rolleyes:
  2. Max_Knight

    ලීක්

    Ewwa bro :yes:
  3. Max_Knight

    -Which movie you watched last ?- Part 2

    Pereda mission impossible 6 balala iwara kara :yes:
  4. Max_Knight

    කෙල්ල එක්ක 1st time

    අහ් එලම මචන්. ගුඩ් ලක් යූ ටූ :love:
  5. Max_Knight

    ලීක්

    Ow bn. PM godai. e wagema link ekath dunna pm daapu ayata. Ammo mahansi bn. bonna ona sithala wathura ekak dan :lol:
  6. Max_Knight

    ලීක්

    එල. හුඟාක් දෙනෙකුට දී අවසන්. ලැබුණු නැති අය කියන්න. PM වැඩි නිසා පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුලුවන් :yes:
  7. Max_Knight

    ලීක්

    ඔයාලා දෙන්නට PM කරන්න බැහැනේ :eek: Send message කියන එක පෙන්වන්නේ නැහැ :confused: අනිත් අයට දුන්නා :yes:
  8. Max_Knight

    ලීක්

    Wait 15 min. 250+ danata pm karala thiyanawa. ayeth 15 min walin passe thawa 10 denekta ewannm ;)
  9. Max_Knight

    |||෴⚾ Asia Cup 2018 ⚾෴|||

    :yes::yes::yes:
  10. Max_Knight

    ලීක්

    Ewwa bro ;)
  11. Max_Knight

    1st ලව් එක අමතක කරන්න උදව් කරන්න!

    මටත් ඔය සීන් එකම තියනවා බං. අවුරුදු 3ක් වෙනවා 1st ලව් එක ලොස්ට් වෙලා. තාමත් එයා ගැනමයි හිතෙන්නේ. අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙත් නැහැ. ඒ කාලේ අමතක කරන්න ඕනේ නිසා ටීවී සීරිස් බැලුවා පැලෙන්නම. තාමත් එහෙමයි. ඒත් වැඩක් නැහැ බං. කොහොමත් හුඟ දෙනෙකුට අමාරු වැඩක් ෆස්ට් ලව් එක අමතක කරන්න
  12. Max_Knight

    ලීක්

    එව්වා ;)
  13. Max_Knight

    ලීක්

    Thanks bn :love: Ewwa Ewwa Hehee ;):lol::lol::lol:
  14. Max_Knight

    මේ_සිංදුව_ඒ_කාලේ _පට්ට_හිට්

    Aniwa bn. danuth ahanakota amuthuma athal ekak thiyenne
  15. Max_Knight

    කෙල්ල එක්ක 1st time

    කැළණි වෝටර් වර්ල්ඩ් එහෙනම් යමන්. මම නම් ගිහින් නැහැ මචන් හැබැයි
  16. Max_Knight

    මුන්ව_මතකද

    මේක බලන්න සුප්පා ;) UUxH1KVi84Q
  17. Max_Knight

    මුන්ව_මතකද

    Tearin' Up My Heart අම්මෝ පට්ට බං ඒ කාලේ. තාමත් ඇහුවට එපා වෙන්නේ නැහැ.. :love::love::love:
  18. Max_Knight

    19යි හිටං

    උණුසුම් සුබ පැතුම් :love:
  19. Max_Knight

    කෙල්ල එක්ක 1st time

    මම ගියේ ගුරුගේ පාර්ක් බං. එහෙ සුපිරියි. ෆස්ට් ටයිම් එවර්

    No contents