කෙල්ල එක්ක 1st time

Apr 2, 2017
115
2
0
මම ගියේ ගුරුගේ පාර්ක් බං. එහෙ සුපිරියි. ෆස්ට් ටයිම් එවර්
ඒක නම් හොදයි තමයි මචන්.හැබැයි දුර ටිකක් වැඩී.මෙයා එච්චර දුර එන එකක් නෑ.colombo අවට place එකක් තමයි බලන්නේ :yes:
 
Max_Knight

Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ඒක නම් හොදයි තමයි මචන්.හැබැයි දුර ටිකක් වැඩී.මෙයා එච්චර දුර එන එකක් නෑ.colombo අවට place එකක් තමයි බලන්නේ :yes:

    කැළණි වෝටර් වර්ල්ඩ් එහෙනම් යමන්. මම නම් ගිහින් නැහැ මචන් හැබැයි
     
    Zllion

    Active member
  • Sep 13, 2018
    238
    71
    28
    ඉස්සල්ලාම මගුල් ගෙයක් බලන්න පලයන් ඊට පස්සේ ක්ලික් දවසක කාසල් එක ලඟ ගැබිනි මාතාවුන් යනවා බලා හිටපන් ඉස්කෝලයක් ඇරෙන වෙලාවට ඉස්කෝලයක් ලඟට වෙලා බලා හිටපන් අන්තිමටම මහළු නිවාසයක් බලන්න ගිහින් එතන වයසක අම්මලා තාත්තලා එක්ක වරුවක් කතා කර කර හිටපන් ඔන්න උබ සතර පෙරනිමිති දැක්කා ඉතුරැ ටික උබට බාරයි!!:P

    :lol::lol::lol:
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT

    මු අමාරැවෙන් පරිස්සම් කරගෙන ඇවිල්ලා ලිහිලා බලද්දි මියෙක් යටිපැත්තෙන් හාරන් ගිහින් කාලා තිබ්බොත්:shocked:

    ubala pettiya ta da adare karanne?
     
    Apr 2, 2017
    115
    2
    0
    කැළණි වෝටර් වර්ල්ඩ් එහෙනම් යමන්. මම නම් ගිහින් නැහැ මචන් හැබැයි
    දැන් අපි හිතාගෙන ඉන්නේ ෆිල්ම් එකක් බලන්න යන්න මචන් :yes:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඉස්සල්ලාම මගුල් ගෙයක් බලන්න පලයන් ඊට පස්සේ ක්ලික් දවසක කාසල් එක ලඟ ගැබිනි මාතාවුන් යනවා බලා හිටපන් ඉස්කෝලයක් ඇරෙන වෙලාවට ඉස්කෝලයක් ලඟට වෙලා බලා හිටපන් අන්තිමටම මහළු නිවාසයක් බලන්න ගිහින් එතන වයසක අම්මලා තාත්තලා එක්ක වරුවක් කතා කර කර හිටපන් ඔන්න උබ සතර පෙරනිමිති දැක්කා ඉතුරැ ටික උබට බාරයි!!:P

    also do not forget to take her to see a funeral....