.. විහිලු කරපං හරියට ඇත්ත දැනගෙන..
දැං තෝ ඕවා දැම්මාම නොදන්න එකා හිතන්නේ මං ඇත්තටම බොරුවක් කරලා ගෙදර හිටියා කියලා
14 තිබ්බ වෙඩිමට ගියා කියලා 20 එකට නොයා ඉන්න ඒක හේතුවක් කර ගන්න එකෙක් නෙවෙයි මං. මලගෙදර හිටියේ කියලා කියන්න මට පෘෆ් දාන්න ඕනෙත් නෑ.. ඕන එකක් හිතා ගනිං.. එච්චරයි