:sorry: ඊට වඩා අර යකා ලග මෛත්‍රියාට විරුද්දව තියෙන දේවල් වැඩියි...
නැත්තං මෛත්‍රියාගේ පවුලටම කෙලවෙන්න මොකක් හරි එකක් අරූ ලග තියෙනවා.. ඔය වගේ මොකක් හරි දෙයක් නැත්තං කව්ද බං තමංගෙ වල තමංම කපා ගන්නේ..
නැත්තං මෙහෙම දෙයක්...
අපි මේ පිල් දෙකකට බෙදීගෙන රැගුවට... මේක මුල ඉදංම මහින්දගේ මාස්ටර් ප්ලෑන්...