මැච් එකක් බලන්න කියපු කට්ටිය තමා ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ... :cool::cool::yes:
බලපන්කො තියෙන ෆන් එක... මැච් එකට වැස්ස ද.. මැච් එක පැරදුනා ද කියලා ගානක නෑ... ඕනා දෙයක් බාරගෙන අපේ කට්ටිය අහිංසක ෆන් එකක් ගන්නවා...:):)
කොටින්ම කිවුවොත් අපේ කට්ටියට නැව ගිලුනත් බෑන් චූන්...:D:D
ඉන්දියන් කාරයෝ...