උබත් නියම කොල්ලෙක් බන්.. කට්ටියව පුළුවන් විදියට දැනුවත් ඒ පවුලට උදව් කරන්න උත්සහා කරන එක....:):) හමුදුරුවොන්ට දානේ දෙනවටත් වඩා ලොකු පින් කමක් මේ කෙල්ලට උදව් කරන එක...:yes::yes: අපි මචන් කොච්චර කිව්වත් කතා කරන්න පුළුවන් අපිට තේරෙන්නේ නෑ එකේ වටිනාකම.. කතා කරන්න බැරි ඒ කෙල්ලට තමා එකේ වටිනාමක...