අඩෝ සිරාවට මෙහෙම සීන් එකක් තියනවා ද?
මම හිතාගෙන හිටියේ වෙන වාහනේකට වඩා උපරිම 5000 ක වගේ ගානක් යයි කියලා සර්විස් එකට.
ඇයි බන් දැන් පාරට බැසහම සැහෙන්න දකිනවනේ.
සර්විස් එක 20,000 න් ගොඩ දාගන්න බැරිද ?
ලක්ෂ 150 ක එකකට ෆුල් ඉන්සුරන්ස් කියක් වගේ සෙට් වෙනවා ද?
මට ඉන්සුරන්ස් කරන බුවෙක් කිවුව...