ලක්ෂ 50 අඩුවෙන් SUV එකක්

anonymous119

Junior member
  • Aug 11, 2014
    80
    43
    18
    CA
    ලංකාවේ ලක්ෂ 50කට හෝ ඒ ආසන්න මුදලකට ගන්න පුළුවන් විදියේ හොඳ SUV වර්ගයේ වාහන මොනවද තියෙන්නේ ? රිකොන්ඩිෂන් හෝ පාවිච්චි කරන ලද. නිෂ්පාදිත වර්ෂය ගොඩක් පරණ නැති
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Godak parana nathi mukuth naha 50ta adu SUV thiya cross over kiyanna puluwan ewa wath.
    2018 MG ZS pawa dan 50ta wadi.
    2014 vezel wage ganna puluwan wei, minissu vezel ganna baya nisa.
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    ලංකාවේ ලක්ෂ 50කට හෝ ඒ ආසන්න මුදලකට ගන්න පුළුවන් විදියේ හොඳ SUV වර්ගයේ වාහන මොනවද තියෙන්නේ ? රිකොන්ඩිෂන් හෝ පාවිච්චි කරන ලද. නිෂ්පාදිත වර්ෂය ගොඩක් පරණ නැති
    Kyron eka kohomada