අද අපේ ශ්‍රි ලකා වාසි WWE ෆෑන්ස් ලා අවුරුදු ගානක් තිස්සේ සිහින මවපු දෙයක් උදාවෙලා තියෙනවා.එ තමයි අපි පොඩි කාලේ ඉදන් සල්ලි දිලා WWE Volume සිඩි අරගෙන ගෙදර ගෙනල්ලා සිඩි මිටි ගනන් ගොඩ ගහපු කාලේ ඉවර වෙන්න ලගයි.එ කට්ට කාපු කාලේ ලබන අවුරුද්දේ මුල ඉදන් අවසන් වෙනවා..එහෙනම් මෙතෙක් කාලයක් කට්ටිය වෙනකල්...