1. inspiron

    'ස' fail ??

    cir ge number eka tiyenawada?
  2. inspiron

    කට ගද

    oba boru kianna epa kelam kiyanna epa parusa wachana epa his wachana pawasanna epa
  3. inspiron

    කව්ද කිව්වේ සල්ලි නෑ කියලා රටේ.

    monawa unath cir kalaguna salakanna dannawa. recpect ekenma
  4. inspiron

    අවාසනාවට සත්යම කතාවක් 😂

    hoda ratak kiyapanko ipadenna. danma idan ilaga athme plan karanna one
  5. inspiron

    මටත් බඩු හරි යාලුවනේ

    apiwa athulata gatte na bn. 9ta wahanawa kiwwata 8.30 idala lock karagena mun
  6. inspiron

    මහානායක හිමිවරුන්ට සවන් දෙනවලු

    respect cir. සෞඛ්‍ය අංශ තීරණ ගන්න ඕනේ මහානායක හිමිලට ඕන විදිහටයි. ආගමික ප්‍රශ්නයක් නම් ගූඇන්පී ජෙපි විසේසක්න වයිද්‍ය ලාගෙ උපදෙස් ගත්තට අවුලක් නෑ
  7. inspiron

    වෙන රටකට යන්න හිතිලා නැද්ද

    vaccine gahapu nathi ayawa ganne na
  8. inspiron

    Thee wheel race එකක්

    බනින්න එපා යාලුවනේ බුලට් එකට. ඔය ඇම්බියුලන්ස් රියදුරෙක් .ඇම්බුලන්ස් එකේ කාර්මික දෝශයක් ඇව්ල්ලා අසාධ්‍ය ලෙඩෙක් අරන් යද්දී .ඒ මිනිහා ටක් ගාලා පාරේ යන බුලට් ත්‍රීවීල් එක නවත්තලා ජීවිතය පරදුවට තියලා outline දාගෙන අසාධ්‍ය ලෙඩා ජාතික රෝහලට අරන් යද්දි තමයි මේ අනතුර වුණේ
  9. inspiron

    TV series

    Strike Back
  10. inspiron

    ගෝටා ඔරකල් සිස්ටම් එක පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙමයි..

    සක්වල ගල කපපු රටේ නායකයට අපහාස කරන්නෙපා ගූඇන්පී බැල්ලියෙනේ

    No contents