අවාසනාවට සත්යම කතාවක් 😂

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    236634262_3035252803462911_2439966922646020_n.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නොකියා කියන්නේ මල පෙරේත නේ :sorry:

    නැහ්, තිරිසන් ලෝකෙකෙ ඉපදුනොත්.
    ඔන්න තලවතුගොඩ පැත්තෙ බව්වෙක් වෙලා ඉපදුනොත් මම කන්ඩ බොන්ඩ දෙන්නන්.

    ( හීනෙන් වත් එහෙම හිතන්නෙ නෑ, වෙන්ඩත් එපා, අම්මො, උබ ප්‍රේත ලොකයක් ගැන කියපු නිසා කිව්වෙ )
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අපේ රටේ බහුතරයක් දෙනා marunata passe yanne ප්‍රේත ලෝකෙට ඒක thama ඇත්ත, බහුතර yak පිළි ගන්නේ නැතිව මේ දේ, ඒක මහ දුකක් වදයක් , aya මනුෂ්‍ය අම්මෙක් ge badak hoya ගන්න

    ------ Post added on Aug 20, 2021 at 9:23 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ රට ඇෆ්ගනිස්තානෙ වගේ උනොත් කොහොමද ආතල් එක 😂😂
    හරියන්නේ නෑ බන්. මිනිහෙක් වෙලා ඉපදුනත් යන ප්ලේන් එකට නගින්න ගිහිල්ලා හරි වැටිලා මැරෙන්න චාන්ස් එකක් තියෙනවා :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පිටරට කිව්වම ලඟම තියෙන රටට තමා ගිහින් දාන්නෙ අනේ ඉන්දියාවේ මුඩුක්කුවක ඉපදියන්කෝ
    අම්බෝ ඒ සිහිනෙත් බොදවී ගියා

    අපේ රටේ බහුතරයක් දෙනා marunata passe yanne ප්‍රේත ලෝකෙට ඒක thama ඇත්ත, බහුතර yak පිළි ගන්නේ නැතිව මේ දේ, ඒක මහ දුකක් වදයක් , aya මනුෂ්‍ය අම්මෙක් ge badak hoya ගන්න

    ------ Post added on Aug 20, 2021 at 9:23 PM
    පෙරෙත ලෝකේ හරි කමක් නැහැ බන් ටැක්ස් නැතුව වාහනයක් ගන්න පින තිබ්බොත් ඇති :lol:
    ------ Post added on Aug 20, 2021 at 9:58 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අම්බෝ ඒ සිහිනෙත් බොදවී ගියා

    පෙරෙත ලෝකේ හරි කමක් නැහැ බන් ටැක්ස් නැතුව වාහනයක් ගන්න පින තිබ්බොත් ඇති :lol:
    ------ Post added on Aug 20, 2021 at 9:58 PM
    Wahane padinna bane bn වාහනයක් gawa innai , wahane padina ekata hettu wenna පුළුවන් 🤣
     
    • Like
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය කිව්වට රට ඉන්න එකෙක් ගැඩවිලෙක් වෙලා ඉපදිලා වින්ට එකට සෙට්වුනොත් කොහොමද සනීපේ😑
    ඉන්න ටිකේ උපරිම සැපේ ඉන්න එකයි මටනම් වැදගත්
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    නැහ්, තිරිසන් ලෝකෙකෙ ඉපදුනොත්.
    ඔන්න තලවතුගොඩ පැත්තෙ බව්වෙක් වෙලා ඉපදුනොත් මම කන්ඩ බොන්ඩ දෙන්නන්.

    ( හීනෙන් වත් එහෙම හිතන්නෙ නෑ, වෙන්ඩත් එපා, අම්මො, උබ ප්‍රේත ලොකයක් ගැන කියපු නිසා කිව්වෙ )
    සෝලෝරයිඩර් ගෙ දරුවෙක් වෙලා ඉපදෙන්න පිං කරන්නෝන @hodakolla නැද්ද 😌