1. I

    තව එකෙක් හම්බෙලාලු

    මටත් නිකන් දැනෙනව දැනෙනව වගේ මාත් ගගන ගාමියෙක් වෙලා ඉදල හදට ගියාවගෙ. මම තමා captain , ච්චි දෙවෙනිය, අර පොඩි එවුන් මගෙ ගෝලයො වගෙ මතකයි දැක්කම. දෙවෙනි පාර නෙප්චූන් එකට යන්න ගිහින් චොස් ගානව වගේ මතකයි. බලනකොට අම්ම ඉදුල්වතුර බාල්දියක් ගගල නැගිටින්න පරක්ක නිසා.
  2. I

    Naked Attraction

    Sure ekata Reno Sir meka Copy karala Hiru eke Tik Tok kello dala karai 33 Room, Tik Tok, Hiruth ekka naththal walin ehata pora yayi😉
  3. I

    ධම්මික දෙරණින් ප්‍රමෝට් කරද්දී රිටිගල රාවණ හෙළ ඔසුව ITN ප්‍රමෝට් කරයි

    ලන්කාවෙ මිනිස්සුන්ව කැත විදිහට වෙනස් කරෙත් දේසපාලනෙ කෑවෙත් පසුගිය අව්රුදු 10දි සිරස,හිරු දෙරණ තමයි
  4. I

    හිරුත් එක්ක නත්තල්

    ඕ.. යේ.. හ්.. ආහ්.. ඔජායේ හොයාගත්තෙත් රෙනෝ ද? 😁
  5. I

    ’ජිනා’ මැඩම් චෝදනාවලින් නිදහස්

    ආන්ඩුව කිසිම රටක් කවදාවත් නොකරන දෙයක්වන ලන්කාවට එන ගුවන් යානා බාන්න සහ පාර්ක් කරන්න ගන්න ගාස්තු ජනවරි 31 වෙනකන් අයින් කරෙ යාලුවෙක්ගෙ ෆ්ලයිට් එන නිසා ද? Landing right removed
  6. I

    සෞඛ්‍ය ඇමතිවරිය පැණිය බීල රහයි කියනවා..පැණි මහත්තයා කාගෙ කවුද කියලා එළිබහින වේදිකාවෙන් කියන්න පුළුවන් - අනුර

    ආන්ඩුව කිසිම රටක් කවදාවත් නොකරන දෙයක්වන ලන්කාවට එන ගුවන් යානා බාන්න සහ පාර්ක් කරන්න ගන්න ගාස්තු ජනවරි 31 වෙනකන් අයින් කරෙ යාලුවෙක්ගෙ ෆ්ලයිට් එන නිසා ද?
  7. I

    ධම්මික දෙරණින් ප්‍රමෝට් කරද්දී රිටිගල රාවණ හෙළ ඔසුව ITN ප්‍රමෝට් කරයි

    ආන්ඩුව කිසිම රටක් කවදාවත් නොකරන දෙයක්වන ලන්කාවට එන ගුවන් යානා බාන්න සහ පාර්ක් කරන්න ගන්න ගාස්තු ජනවරි 31 වෙනකන් අයින් කරෙ යාලුවෙක්ගෙ ෆ්ලයිට් එන නිසා ද?
  8. I

    හිරුත් එක්ක නත්තල්

    හිරුත් එක්ක නත්තල්🤸‍♂️🤸‍♀️👯‍♀️ මචන් නත්තල කියන්නෙ මේ හිරු එකේ පෙන්නනව වගේ ආතල් ගන්න දවසක් විතරද අනික් රටවලත් මේ වගෙද මීඩියා
  9. I

    කල්ක්‍රියාව හොඳ නම් දුමින්දවත් නිදහස් කරනවා – බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යයවරයා

    පොහොට්ටු සාමාජිකයෙක් වෙනවනම් ඕන අපරාධයක් කරල නිදහස් වෙන්න ඔන්න අනගි අවස්තාවක්. සැ. යු. - මෙය වලන්ගු වන්නේ දුමින්ද සර්ව එලියට අරන් බස්නාහිර මහ ඇමති කරනතෙක් පමනි
  10. I

    ’ජිනා’ මැඩම් චෝදනාවලින් නිදහස්

    සර් අනික් මිනිස්සුන්ගෙ දුක සැප බලන් නෑ කියල බනිනවනෙ..ඔන්න දැන් තේරෙයි සර් අනික් මිනිස්සුන්ගෙ ආසාවල් ෆන් එක ආතල් එකට එහෙම ඉරිසිය කරන් නෑ ඒවට ඒ මනුස්සයගෙ අවුලක් නෑ කියල දැන්වත් පේන් නැද්ද සමහරවිට ජනවාරි වල 4.5% බැන්කු ණය උනත් දෙන්න පටන් ගනී ජිනා මැඩම් ගාවට ගිහින් සතුටු වෙලා එන්න කියල. ජිනා මැඩම්ට...
  11. I

    ’ජිනා’ මැඩම් චෝදනාවලින් නිදහස්

    සර්ගේ ලගදි කරපු ලොකුම වැඩක් මේක..විසිස්ටයි මහන්සි වෙලා වැඩ කරන්න යන මැති ඇමති උත්තමයින්ට ලිබර්ටි එකේ හෝ රාජ්ය අනුග්‍රහයෙන් සන්ග්‍රිලා එකේ විනෝදාස්වාදය සපයන සේවාවක් මැඩම්ට පවරයි. සර් හැම පැත්තම හිතනවනෙ..මෙන්න නියම දුර බලන නායකයො.69 ලක්ශෙ චන්ද වලට වටින කමක් එන්නෙ දැන් තමයි හප්පේ. ජිනා මැඩම්ට...
  12. I

    වෙනස...

    Loss business Revaluation profit add karala profits karamu aney.. Loss from operation (500Mn) Buildings revaluation profit 550Mn Profit 50Mn 😀 Arunta teren na owaa
  13. I

    eyath leeak kara gattha ahenam

    kooo pm
  14. I

    කඩ්ඩ් හදාගන්න Help

    Youtube speech ahanna Toasmaster club ekekata yanna
  15. I

    මට හර්නියා operation කරන්න වෙලා bro

    Machan hernia wala purwa lakshana monada. Yatibada, ekili ridenawada bara ussanakota
  16. I

    Share Market Mega Thread

    Company ekak sell karanakota Bro How to compute buying or selling price for a share if one company is acquired by another. Net asset per share Or (Capital+earning+borrowing) /no of ordinary shares??? Ex Piramal glass plc
  17. I

    Share Market Mega Thread

    BIL EXPO walata news lagi wage

    No contents