දැන් ගොඩක් ෆැමිලි හුටපට devorse, FB, whatsapp roots සම්බන්දවයි. පිරිමින්ට වඩා ගෑනු වලට phone ඇබැහි වෙලා.
පේන්නැද්ද tic tok සෙල්ලම. දැන් ගෑනු ඕව නිසා කම්පෙයා කරනව තමන්ගෙ මිනිහ අර දකින ඒව එක්ක.
1990 පිරිමි-ගෑනු වල්කම්, කාමුකත්වය සැලකිමේදි 2020 වෙනකොට ඉන්ටර්නෙට් නිසා පිරිමින්ට වඩා ගෑනු...