සුන්දර පියුමි...
සුන්දර පියුමි... නිහඩව නිසලව මේ කිසිවකටත් පිළිතුරු නොදී යන්න ගිහින්..
හැමදාමත් කියනවා වගේ මනුෂ්‍ය ජීවිතයක් ලබන්න මොන තරම් පින් කරන්න ඕනෙද. එහෙම ලබපු ජීවිතේට වටිනාකම් එකතු කරගන්න එක් එක් පුද්ගලයෝ විවිධ දේ කරනවා. ලංකාවේ නම් ගොඩක් අය හීන දකින්නේ විදේශයකට ගිහින් හරි හම්බ...