ඩයලොග් හොර මගඩියක් හෙළි වෙයි
ඩයලොග් දුරකථන ජාලය හරහා හුවමාරු කරගන්නා MMS සේවය ලබාගන්නා ග්රාහකයන්ගේ තොරතුරු නිරීක්ෂණය කර සොරකම් කිරීමේ මගඩියක් හෙළි වී ඇති බවට වාර්තා වේ.
ඩයලොග් දුරකථන ජාලයේ තොරතුරු සොරා ගෙන ඇත්තේ එහි දත්ත ගබාඩාවේ (Server) රාත්‍රී සේවයේ නිරත වී සිටි පිරිසක් විසින් බවත් ඔවුන් විසින් මෙම තොරතුරු ලබා ගෙන ඇත්තේ මෙරට පෞද්ගලික හා
රජයේ විධායක ශ්‍රේණිවල නිලධාරීන්ගේ සහ නිළධාරියන්ගේ තොරතුරු බවද පැවසේ. බොහෝ විට මොවුන් අනියම් සම්බන්ධතා, පෙම් සම්බන්ධතා අදිය සම්බන්ධයෙන් හුවමාරු කරගන්නා තොරතුරු සොරා ගෙන ඇත.
එම තොරතුරු භාවිතා කර හුවමාරු කරගත් කිහිපදෙනෙකු බියගන්වා කප්පම් ගැනීම් සිදු කිරීම සම්බන්ධයෙන් අදාල ආයතනයට මේවන විට නඩු දෙකක්ද පවරා ඇති අතර ඩයලොග් දත්ත ගබාඩාවේ පසුගිය දින 2ක තුලදි අලූත් වැඩියා (Upgrade) කර ඇති බවටද වාර්තා වේ.
උපුටා ගැනීම lankagossip info
පසුවදන
තමන්ගේ අන් අය අතට පත් නොවිය යුතු දත්ත තියනවනම් ඒවා MMS කරන්නේ මොකටද කියලා තව ටිකක් හිතන්න ඔනෙ.
ඒවගේම තව සමහරු තමන්ගේ මෙමරිකාඩ් පිටින්, ෆෝන් හදන්න දෙනවා. හිතන්නෙ ඒකෙ තියෙන දේවල් මකල දුන්නම ඇති කියලා. මොකද තාමත් අපි අතර රිකවරි ගැන දන්නෙ නැති කොල්ලොත් ඉන්නවනේ.

wada puluwan ewunne