ඔහොම කියන්න එපා යකො උබෙ වයසත් එලි වෙනවා:oo: කොන කැපුවා කියලා කියන්නෙ වි කට් එක දැම්මද දන්නෙ නැ කොහොම හරි අරක එලියෙ බන් මුන්ට අවුරුදු 10-12ක් නිසා උන් එලියෙ දාන් ඉන්නවා ගානක් නැතුව:oo: ලැජ්ජවෙ බැ බන් දකින අපිට:baffled: නැ දැන් අවුලක් නැතිලු ඌට වෙනදා නම් කුලි වැඩක් කාලා වගෙ ලු:lol:ලගදි අවුල ගිය...