1. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    වෑන්.. බස්.. ලොරි :sorry:
  2. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    දැක්කා නේ.. මෙච්චර වෙලා බ්‍රේක් ඔයිල් ගැන කියලා.. දැං දැම්මා ගැලපෙනම ගීය... ආනේ ඩිංගක් ඉන්නකෝ... ආනේ ඩිංගත් බ්‍රේක් කරන්නකෝ :rofl:
  3. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    ඩොටේ ඉන්න එකාට රිදිලා :rofl:
  4. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    ආ ඔව්... ඒකත් හම්බුනා
  5. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    :sorry::sorry: :no::no: කවදාවත් නෑ :)
  6. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    අපේ හද්ද පරණ වාහන වල ඉතිං අනිවා අවුරුදු 2කට විතර සැරයක් කොහොමත් එක රෝදෙක හෝ රෝද කීපයක බ්‍රේක් වොශර් සවුත්තු වෙනවා නේ.. ඒ වෙලාවට ඉතිං අපිටත් නොදැනීම ඕවා අළුතෙං වැටෙනවා සුවාමිනි :sorry:
  7. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    අම්මනේ.. මේ ඉන්නේ.. තෑන්කූ
  8. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    අල්ලාගේ සර්විස් මැනුවල් එකේ ඕක තියෙනවද දන්නෑ :eek:
  9. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    බොනවා නං බොමු ස්වාමිනි.. ගෙනල්ලද තියෙන්නෙ
  10. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    ඕක හම්බුනේ වසරේ හොදම පද්‍ය රචනා ත්‍රෙඩ් එක නිසා :sorry:
  11. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    අද සින්දු නෑ. කථාව.... කථාව.... කථාව.... කථාව.... කථාව.... කථාව.... කථාව.... කථාව.... කථාව.... කථාව.... කථාව.... කථාව.... කථාව....:sorry: සහ අවසානයේ.. අන්තිමට... කථාව....
  12. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    බ්‍රේක් ඔයිල් ටිකක් ගාලා කකුල හොද කර ගමු !
  13. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    කව්ද බං මේ නිවේදකයා :sorry::eek:
  14. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    ඉතිං මට මොකද :lol:
  15. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    :rofl: අනිවා අනිවා.... ලේලන්ඩ් දෙක දුන්නට පස්සේ කිරි ටොයියා ටාටා දෙකක් ගෙනත් මිදුලේ නවත්තලා... හත් දවසක් මගුල් කනලා ලු.. කන්යාවියෝ 14ක් එක්ක 14/7 = 2 එක දවසකට 2 බැගින් :shocked:
  16. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    ආපෝ :sorry: මේක දැක්කොත් නං ඩෙෆා ටොම් මාමා පනිනවා ලිදට :baffled:
  17. Dinushasankalpa

    2015 July 02 - ElaKiri Radio ! - Elakiri Garage with mahesh1297

    ඔටෝචුන් මූඩ් එකේද හිටියේ ! :rofl:

    No contents