මෙහිදී weight training වගේම cardiovascular traning කියන දෙඅංශය ගැනම අවධානය යොමුකරන්න වෙනවා...cardiovascular traning වලින් රුධිර පරිවහන ක්‍රියාවලිය සක්‍රීය කරන අතර හෘදයේ resting rate එක අඩුකරනවා...ඒ වගේම එක හෘද ස්පන්දයකදී පොම්ප කරන රුධිර පරිමාවත් වැඩි කරනවා...weight training වලින් කරන්නෙ පේශී...