මහින්දට මාරකයක්. S.Bට රජකම?

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මහින්දට මාරකයක්. S.Bට රජකම?

2010-10-29_200005.jpg

2010-10-29_200033.jpg
 
  • Like
Reactions: ela_eluwa120

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    it's no wonder lanka e news (a.k.a JVP pacha news) is trying to build the tide against S.B. :lol: :lol:
     

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    sb gana monawa kiwwath dial eka wada karanna dashaya! miniha baragatha amathyanshayak padu labala naa!

    pirvate uni gena eka hoda deyak miniha NLDB eka nagala gatha hati mathakane ! thamath hamathanama NLDB duwanne miniha patan gathata passe
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් කනවෝ කියලා කෑගහනවා :ලොවෙත් නෑ:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    හදිසියේ මහින්දට මාරකයක් ආවොත්, මහින්දගේ රජ පු‍ටුවට කෙල හල හලා ඉන්න අය තමයි එස්.බී, මෛත්‍රීපාල, බැසිල්.
    නමුත් එවැනි අවාසනාවන්ත සිදු වීමක් වුනොත් මීලඟ ජනපති වෙන්නේ දී.මූ ජයරත්න.
    අගමැති කම හුඟක් දුරට ආපහු රත්නසිරිට ලැබේවී. චන්ද්‍රිකා, මංගලලා ආපහු පක්ෂෙට එනවමයි.
    රාජිතලා, විමල්ලා පුකට පයින් ගහලා එලියට තමයි.
     
    Last edited:

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    mahinda nathi unoth kohomada ai koti balawath wenne?
    kotti danuth balawath ! mahindagen kiri bila hodata poshanaya wela inne! nadenahira karuna dagena pol ganawa kiyala hithuwada?
     

    udagama

    Member
    May 16, 2010
    520
    31
    0
    38
    ඉගුරැ දිල මිරිස් ගත්තවගෙ තියෙයිද දන්නෙනෑ?