1. thomian

    කාලකන්නි පාලකයෝ

    මම කියන්නේ උඹ ආණ්ඩුව අරගෙන හරියට කරපං
  2. thomian

    පුදුම අනතුරු 🫪

  3. thomian

    කලබලේට අත්අඩංගුවට ගත්ත එකා නෙමෙයිලු වෙඩි තියලා තියෙන්නේ..

    ආ.. ස්වාධීන බයියා... අලි නාවනවා වගේ මේ ටිකේ..
  4. thomian

    බිලියන 16 කට වඩා රටට පාඩු කෙරූ පචයගේ බාල ගල් අඟුරු වැඩ පෙන්නලද? සෙනසුරාදා රටම අඳුරුවුණේ නොරෙච්චෝලේ අවුලකින්!

    මදි ඉතින්.. උබට වඩා සාර්ථක බයියන් මේකෙ ඉන්නවා... බලලා ඉගෙන ගනින් ඔහොම ඉමෝෂනල් වෙලා බෑ මේක කරන්න
  5. thomian

    රට වටේම වහිනව පැය ගානෙ electricity cut කරන්න යන NPP GOV එක

    අසාර්ථකයි බයියා.. අසාර්ථකයි 🤭
  6. thomian

    රට වටේම වහිනව පැය ගානෙ electricity cut කරන්න යන NPP GOV එක

    මදි මදි.. 😂 ගිහින් නිදාගනින් 🤭
  7. thomian

    පුංචි අම්මලා , පුංචි බාප්පලා දැන් විපක්ෂයේ හිටියා නම් !

    හා හා ඒකට කමක් නෑ ආපහු බයි මුත්තලාට හොරා කන්න දෙන්න ඕන නෑ
  8. thomian

    රට වටේම වහිනව පැය ගානෙ electricity cut කරන්න යන NPP GOV එක

    බයියාගේ උත්සාහය නැවතත් අසාර්ථකයි 😂
  9. thomian

    පුංචි අම්මලා , පුංචි බාප්පලා දැන් විපක්ෂයේ හිටියා නම් !

    ඒත් හොර බයි ටොයියන් ආපහු එපා 🤮 ------ Post added on 1792430638
  10. thomian

    රට වටේම වහිනව පැය ගානෙ electricity cut කරන්න යන NPP GOV එක

    තැරි බයියන් ට උත්තර දෙන්න 🤭 ආසයි ද ?

    No contents