ප්‍රංශයේ සංහිදියාව - FAFO

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,827
    1
    19,322
    113
    35
    Spain
    ඔය ආපු උන්ට ගැහුවොත් ඔය ගෑනි තමයි හිරේ යන්නේ. මහා කරුම රටවල්. මට මතකයි ඉන්දියන් එකෙක් උගේ ෂොප් එකට ඇවිල්ලා බඩු උස්සපු කලුවෙක්ට ගහල. කලුවාට නෙවේ දඬුවම් ලැබුනේ ඉන්දියන් එකාට. ඌ අවුරුද්දකට හිරේ ගියා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,580
    1,368
    113
    United States
    ඒ දුඹුරු කෝට් එක දාගත්ත ගෑනු කෙනා, මූණ වහගත්ත කෙනා ඉස්සරහ පොඩ්ඩක්වත් බය නැතුව කතා කරන හැටි නම් මාරයි. ප්‍රංශෙ පාරකදිත් දැන් තමන්ගෙ පැත්ත කියන්න මෙච්චර ගටක් ඕන වෙලා නේද
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,455
    6,858
    113
    කෞරු හරි මේකේ මුල ඉන්දන් අගට පොඩ්ඩක් හ්යිලයිට් ටිකක් දීපන්කෝ.. තැනින් තැන වීඩියෝ බලල එපා වෙලා.. මොකද්ද දේතුව ??
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,778
    14,495
    113
    French උන් protest කරන එක අලුත් දෙයක් කියලද උඹල හිතාගෙන ඉන්නේ? :rofl:

    American right wing media වලින් protest කරන්නේ කල්ලෝ විතරයි කියල පොයි අත අරිනවා මෝඩ සිංහලු ගෙඩිය පිටින් ගිලිනවා :lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,694
    55,925
    113
    Colombo
    කෞරු හරි මේකේ මුල ඉන්දන් අගට පොඩ්ඩක් හ්යිලයිට් ටිකක් දීපන්කෝ.. තැනින් තැන වීඩියෝ බලල එපා වෙලා.. මොකද්ද දේතුව ??

    සරලව කියනවනම් නානලයි,කලුවොයි ගේම ගහනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,827
    1
    19,322
    113
    35
    Spain
    කෞරු හරි මේකේ මුල ඉන්දන් අගට පොඩ්ඩක් හ්යිලයිට් ටිකක් දීපන්කෝ.. තැනින් තැන වීඩියෝ බලල එපා වෙලා.. මොකද්ද දේතුව ??
    ප්‍රන්ශේ ශිෂ්‍යයෝ කියනවා උන්ට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕන කියල, වර්ජන කරනවා. උද්ගෝෂණ කරනවා. මක්රෝන් ජනාධිපති කියනවා ඒවා ට්‍රම්ප්ගේ වැඩ කියල. ඒ අස්සේ මයිග්රේට් වුනු කළුවො ශිෂ්‍යයෝ වගේ මූණු වහගෙන ඇවිත් කඩ ටික බිඳිනවා.
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    241
    395
    63
    කෞරු හරි මේකේ මුල ඉන්දන් අගට පොඩ්ඩක් හ්යිලයිට් ටිකක් දීපන්කෝ.. තැනින් තැන වීඩියෝ බලල එපා වෙලා.. මොකද්ද දේතුව ??
    පංශෙ ලිබරල් සෙට් එක බලේ ඉන්නෙ උන් ඇතුලු උන්ට චන්දෙ දුන්න උන් කැමති කල්ලො තම්බියො දුප්පත් රටවල උන් තමන්ගෙ රටට එනවට ඒ හින්ද බෝඩර් ඕපන් කරා ඇප්ගන් ලිබියා පලස්තින් වගේ උන්ට රිපියුගි දුන්න එතකොට සංක්‍රමණය උන තම්බි කල්ලො දැන් රට මංකොල්ල කන්න පටන් අරන්. ඔතන තම්බින්ට ඕන මුස්ලිම් රටක්, කල්ලන්ට ඕන හොරකම් කරන්න මංකොල්ල කන්න. දෙගොල්ලොම මංකොල්ල කනව
    ඒත් මැකරොන් පොන්ස් බනිනව ඇමරිකාවට ඉරානෙට ගහන හින්ද තෙල්මිල වැඩියි ඒ හින්ද මෙහෙ වලි කියල.

    රෙපියුගි අරන් ගිය සෝමාලියා කාරයො බහුතරයක් දැන් ප්රංෂය පාර්ලිමේන්තුවෙ ඉන්නව. බලපන් ඉතින් උන් කොච්චර රට අල්ලලද කියල. රට ඇල්ලවෙ නෑ. ලිබරල් උන් ලියල දුන්න
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,695
    16,597
    113
    French උන් protest කරන එක අලුත් දෙයක් කියලද උඹල හිතාගෙන ඉන්නේ? :rofl:

    American right wing media වලින් protest කරන්නේ කල්ලෝ විතරයි කියල පොයි අත අරිනවා මෝඩ සිංහලු ගෙඩිය පිටින් ගිලිනවා :lol:
    Pork products ai loot nokare kiyala kiyanna puluwan da ?
     

    Similar threads