බල ලෝබයෙන් අඳ බාවයට පත් වෙලා.. පලි ගැනීමේ චේතනාවෙන් ඉන්න කෙනෙක් රටට තර්ජනයක් නේද.. කරුනා ආන්ඩුවෙ ඉන්නව තමයි.. ඒත් එයා දැන් අපේ අයට වෙඩි තියන්නෙ නැහැනෙ.. KP පිටරට ඉන්න කොටි සංවිදාන වල විස්තර ගන්න උදව් කරනව.. කරපු දේ නෙමෙයි වැදගත් වෙන්නෙ. කරන දේ.. කරපු දේවල්වලට එයාලට දඬුවම් ලැබෙයි.. ආගමක් කියල...