සරත් නිදහස ලැබිය යුත්තේ කාගෙන්ද කොහෙන්ද

Sherlock1950

Well-known member
  • Sep 15, 2008
    1,051
    150
    63
    සරත් නිදහස ලැබිය යුත්තේ කාගෙන්ද කොහෙන්ද

    1. Hire danna mona waradak karatada ?
    2. Mehe ayagen nidahasa illa sitina eka horage ammagen pena ahanawa wage wedak.

    3. Athma gaurawayak thiyana kenek , kohomada ehema karanne ?

    4. Lokuma boruwa : Denzil Kobbekaduwa , ho an kisi General kenek , koheda ? kawadada kiwe , Yuddayakin prashnaya dinnanna puluwan kiyala ?
    mata denna ema sakki

    5. Hema yuda lokkekma kiwe meka deshapalana wisandumakin awasan karanna ona kiyala.

    6. Sahtyaya nam , ada tath prashnaya wisandila ne. Deshapalana wisandumak awashyamayi.

    7. me anduwa kawadawath oka karanne ne.

    Sarath Fonseka ta samawak ganna , karapu waradak ne. Kondesi , Illem nethuwa ohu nidahas kala yuthuyi.
     
    • Like
    Reactions: Prince_ovaro
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ෆොන්සේකා නිදහස් කරගැනිමට අපේ කටිටියට කළ හැකි දේවල්
    1 මහින්ද ජනාධිපතිවරයාට කුණු හරපෙන් බැනිම. :baffled:
    2 සාපකිරිම,ඉරිසියාව,කුහකම,වෛරය සිතේ පුරවාගෙන සිටිම :lol::lol:
    3 ෆොන්සේකට පක්ෂ නොවන අයගේ ‍රෙප් හොරෙන් කැපිම :lol::lol:
    4 සුද්දගෙ පෙත්සමට අත්සන් කිරිම :lol::lol:
    5 තව :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:............. වෙන නැ :lol::lol:

    mageth hondata rep kapala mara athal.. :lol::lol::lol:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මෙම කතාවෙන් ද පැහැදිලි වන්නේ හමුදාව යුද්ධ කිරීම, සාමය කිරීම තීරණය වන්නේ දේශපාලන නායකත්වයේ තීරණය මත බවය
    යුද්ධය හෝ සාමය තීරණය කිරීම දේශපාලන නායකත්වයේ තීරණය බව සත්‍යයකි.නමුත් යුද්ධය ජයගැනීම හෝ පරාජය දේශපාලන නායකත්වයට කල නොහැක.ඒකට හේතුව දේශපාලකයන්ට යුද්ධය ජයගැනීම හෝ පරාජය පිලිබඳ හමුදා දැනුමක් නැති නිසාය.ඒකට දක්ෂ නිලධාරීන්, යුධෝපදේශකයන් අවශ්‍යය වේ.එම නිසා යුද්ධයක් ජය ගැනීම කල හැක්කේ හමුදාවන්ට පමණි.එය දේශපාලකයන්ට කල නොහැක.මක් නිසාද ඔවුන් යුධ පෙරමුනු දැක නැති නිසාය.යුද්ධය හෝ සාමය තීරණය කිරීම දේශපාලන නායකත්වයේ තීරණය බව සත්‍යයකි.නමුත් යුද්ධය ජයගැනීම හෝ පරාජය දේශපාලන නායකත්වයට කල නොහැක.ඒකට හේතුව දේශපාලකයන්ට යුද්ධය ජයගැනීම හෝ පරාජය පිලිබඳ හමුදා දැනුමක් නැති නිසාය.ඒකට දක්ෂ නිලධාරීන්, යුධෝපදේශකයන් අවශ්‍යය වේ.එම නිසා යුද්ධයක් ජය ගැනීම කල හැක්කේ හමුදාවන්ට පමණි.එය දේශපාලකයන්ට කල නොහැක.මක් නිසාද ඔවුන් යුධ පෙරමුනු දැක නැති නිසාය.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සරත් ෆොන්සේකා සුදුසු ගැලවීමේ හමුදාවට බව මංගල සමරවීර ප්‍රසිද්ධියේ කීවේය
    මේක ලාංකීය දේශපාලනයේ ස්වභාවය වේ. සරත් ෆොන්සේකා කවරෙක්ද යන්න ඒ වෙන විට මංගල සමරවීර දැන සිටියේ නැත.අපිද දැන සිටියේ නැත.අපි සිතා සිටියේද ඔහු තවත් හමුදා නිලධාරියෙක් පමණක් බවය.නමුත් ඔහුගේ රණශූරත්වය පෙන්වා දීමෙන් පසු විපක්ෂය එය අගය කර ඔහුට රටේ ජනාධිපතිධූරය බාර ගැනීමට ආරාධනා කරන ලද්දේය.
    නමුත් ගෝඨාභය යුද්ධයෙන් පසු මෙහෙම කීවා. අනේ ඔය මිනිහා හිටියා කියලා යුද්ධය දිනුවේ නෑ.ඕකා හිටියේ නැත්නම් වෙන මිනිහෙක් හරි දමා අපි යුද්ධය දිනනවා.ගෝඨාබය මෙහෙම කීවේ දෙරණ නාලිකාවට.සරත් ෆොන්සේකාට අවමාන කරපු ගෝඨා ගැන කතා නොකරන්නේ ඇයි? සරත්ගේ ද්කෂතා හෑල්ලු කරපු රජයේ ඇමතිවරු ගනාවක්ද සිටී.ඒ අය ගැන කතා නොකරන්නේ ඇයි?
    මෙය විපක්ෂයේ වරදක් නොව දේශපාලනයේ ස්වභාවයයි.ඒක තෙරුම් ගන්න මොලයක් නැති ලේඛකයෙක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    යුද්ධය ජයගැනීම හෝ පරාජය යුධ හමුදාව මත රදා පැවතුනාට යුද්ධය හෝ සාමය ගනුලබන සියලු කියාමාර්ග තිරනය කරනු ලබන්නෙ රටේ පාලකය. පරදින යුද්ධයකට හෝ රටේ පාලකය අණ කරොත් හමුදාව අනිවාර්යෙන් අණ පිළිපැදිය යුතුයි.යුද්ධයට වඩා අවසි වන්නෙ දේශපාලන නායකත්වයයි.
    හැබැයි අපේ යුද්ධය හමුදාව පැරදුනානමි මහින්ද විතරයි පරදින්නෙ,යුද්ධය දිනපු හින්ද ඒකට අයිතිකාරයො ගොඩායි :lol::lol::lol:
    දෙවන ලෝක යුද්ධය දිනුවෙ කවුද කියල ඇහුවොත් කියන්නෙ, හමුදාව දිනුව කියල නෙමේ. රැසියාවෙ,ඇමරිකාවෙ,බිතාණ්‍යයේ දේශපාලන නායකයන් දිනුව කියලයි.මෙහෙත් එහෙම තමයි :yes::yes:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සුදු කොඩි කතාව විසින් ශ්‍රී ලංකාව බරපතළ ලෙස ජාත්‍යන්තර තලයේ අපහාසවලට මුහුණ දුන්නේය
    සුදු කොඩි කතාව නිර්මානය කරේ රාජපක්ෂ මීඩියා යුනිට් එකයි.ඒකට ෆැඩරිකා යොදා ගත්තා. මේකට විශාල ප්‍රචාරයක් දුන්නේ රාජපක්ෂ මීඩියා ටීම් එකයි.
    ඒ වගේම සුදු කොඩි සිද්ධිය සත්‍යයක් බව පිලි ගනිමින් ලංකාවේ මහාධිකරන විනිසුරුවන් දෙදනෙක් තීන්දුවක් දී ඇත.මේ නිසා ආන්ඩුවේ දේශපාලන අභිලාශයන් නිසා සුදු කොඩි සිද්දිය සත්‍ය බවට මහාධිකරනය නීත්‍යානුකූලව තහවුරු කර ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක ලාංකීය දේශපාලනයේ ස්වභාවය වේ. සරත් ෆොන්සේකා කවරෙක්ද යන්න ඒ වෙන විට මංගල සමරවීර දැන සිටියේ නැත.අපිද දැන සිටියේ නැත.අපි සිතා සිටියේද ඔහු තවත් හමුදා නිලධාරියෙක් පමණක් බවය.නමුත් ඔහුගේ රණශූරත්වය පෙන්වා දීමෙන් පසු විපක්ෂය එය අගය කර ඔහුට රටේ ජනාධිපතිධූරය බාර ගැනීමට ආරාධනා කරන ලද්දේය.
    නමුත් ගෝඨාභය යුද්ධයෙන් පසු මෙහෙම කීවා. අනේ ඔය මිනිහා හිටියා කියලා යුද්ධය දිනුවේ නෑ.ඕකා හිටියේ නැත්නම් වෙන මිනිහෙක් හරි දමා අපි යුද්ධය දිනනවා.ගෝඨාබය මෙහෙම කීවේ දෙරණ නාලිකාවට.සරත් ෆොන්සේකාට අවමාන කරපු ගෝඨා ගැන කතා නොකරන්නේ ඇයි? සරත්ගේ ද්කෂතා හෑල්ලු කරපු රජයේ ඇමතිවරු ගනාවක්ද සිටී.ඒ අය ගැන කතා නොකරන්නේ ඇයි?
    මෙය විපක්ෂයේ වරදක් නොව දේශපාලනයේ ස්වභාවයයි.ඒක තෙරුම් ගන්න මොලයක් නැති ලේඛකයෙක්.

    ෆොන්සේකා ඔය මොකේට සුදුසු උනත් UNP නායකත්වයට සුදුසු නැනේ,ඒ හින්ද ඔකෙන් වැඩක් නැ :lol::lol::lol:
    මංගල විතරක් නෙමේ රනිල්, කිරිඇල්ල ,රවි මොනව කියුවෙ යුද්ධය ගැන.සමස්ථ මහා වැඩවර්ජන තියපු JVP එක,අර කොටින්ගෙ TNA එකත් එක්ක එකතුවෙචිච එකතු වෙන්ඩ තරන් ෆොන්සේකගෙ මොලේ නරක් වෙචිච එකනේ අවුල තියෙන්නෙ.UNP,JVP,TNA යුද්ධය කරද්දි කකුලෙන් ඇද්ද,ඔය පක්ෂ ඔක්කොම ‍කොටියට ආවැඩුව.අන්න ඒකයි දෙමෙල්ලුන්ගෙ ජාතික විරයා ෆොන්සේකා උනේ ඒකනේ උතුරෙන් දිනුවෙ කප් ගහල :lol::lol::lol:
    ඒහෙම කියපු එක ලාංකීය දේශපාලනයේ ස්වභාවය හරියටම හරි රටට හතුරැ විපක්ෂ දේශපාලනය :yes::yes: දැනුත් ෆොන්සේකා කිය කියා කැගහන්නෙ ඒකටම තමයි මෙන්ගල් දේශපාලනයේ ස්වභාවය :lol::lol::lol: තමන්ගෙ වාසියට හෝයියා :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුදු කොඩි කතාව නිර්මානය කරේ රාජපක්ෂ මීඩියා යුනිට් එකයි.ඒකට ෆැඩරිකා යොදා ගත්තා. මේකට විශාල ප්‍රචාරයක් දුන්නේ රාජපක්ෂ මීඩියා ටීම් එකයි.
    ඒ වගේම සුදු කොඩි සිද්ධිය සත්‍යයක් බව පිලි ගනිමින් ලංකාවේ මහාධිකරන විනිසුරුවන් දෙදනෙක් තීන්දුවක් දී ඇත.මේ නිසා ආන්ඩුවේ දේශපාලන අභිලාශයන් නිසා සුදු කොඩි සිද්දිය සත්‍ය බවට මහාධිකරනය නීත්‍යානුකූලව තහවුරු කර ඇත.

    සිද්ධිය සත්‍යයක් බව පිලි ගනිමින් ලංකාවේ මහාධිකරන විනිසුරුවන් දෙදනෙක් තීන්දුවක් දී නැත :P:P:P නොදන්නා දේවල් නොකියා හිටියානමි වඩාත් හොද බව පෙනි යයි :lol::lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Jaya wewa Sf nidahas wenna yanne... Athsan 25000 nethi nisa mage rep kapala balanawa kattiya man wath gihin nidahas karaida kiyala

    reputation_neg.gif
    සරත් නිදහස ලැබිය යුත්තේ... 12-11-2011 11:02 AM fuck u
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    යුද්ධය ගැන.සමස්ථ මහා වැඩවර්ජන තියපු JVP එක,අර කොටින්ගෙ TNA එකත් එක්ක එකතුවෙචිච එකතු වෙන්ඩ තරන් ෆොන්සේකගෙ මොලේ නරක් වෙචිච එකනේ අවුල තියෙන්නෙ.UNP,JVP,TNA යුද්ධය කරද්දි කකුලෙන් ඇද්ද,ඔය පක්ෂ ඔක්කොම ‍කොටියට ආවැඩුව.අන්න ඒකයි දෙමෙල්ලුන්ගෙ ජාතික විරයා ෆොන්සේකා උනේ ඒකනේ උතුරෙන් දිනුවෙ කප් ගහල :lol::lol::lol:
    ඒහෙම කියපු එක ලාංකීය දේශපාලනයේ ස්වභාවය හරියටම හරි රටට හතුරැ විපක්ෂ දේශපාලනය :yes::yes: දැනුත් ෆොන්සේකා කිය කියා කැගහන්නෙ ඒකටම තමයි මෙන්ගල් දේශපාලනයේ ස්වභාවය :lol::lol::lol: තමන්ගෙ වාසියට හෝයියා :lol::lol::lol:
    විපක්ෂය කකුලෙන් ඇද්දේ නෑ.මහින්ද වගේ , විපක්ෂ මංත්‍රීවරු මැරුන අයගේ ලිස්ට් එකක් අරගෙන ජිනීවා ගියේ නෑ.රනිල් හරි සෝම වංශ හරි යුද්ධය නවත්වන්න කියලා තියෙන එකක් දාපන්. එහෙම කීවේ නෑ.යුද්ධයේ දූෂන ගැන කතා කරා.මොකද රාජපක්ෂලා එකෙනුත් සල්ලි හම්බ කරානේ.සල්ලි ගැහුවේ නෑ කියලා ඔයා කියනවද?
    අනිත් එක කොටින්ට රාජපක්ෂලා සල්ලි දුන්නා කියලා ටිරාන්, ශ්‍රීපති කියලා තියෙනවා.බොරුනම් ඒ අයට නඩු දාන්න තිබුනනේ.සරත් ෆොන්සේකා දෙමල අයගේ විතරක් නෙවෙයි රටේම වීරයෙක්.රටට හතුරු දේශපාලනයක් ආන්ඩුවේ තියෙනවා.ඒක තමයි ඉහවහා ගිය දූෂනය, කුඩු වලට දෙන අනුග්‍රහය,අවනීතිය ඇති කිරීම.ඒවා රටට මිතුරු දේශපාලනය කියලද කියන්නේ.කේපිට සැප දෙන එක රටට මිතුරු දේශපාලනයද?
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    යුද්ධය ජයගැනීම හෝ පරාජය යුධ හමුදාව මත රදා පැවතුනාට යුද්ධය හෝ සාමය ගනුලබන සියලු කියාමාර්ග තිරනය කරනු ලබන්නෙ රටේ පාලකය. පරදින යුද්ධයකට හෝ රටේ පාලකය අණ කරොත් හමුදාව අනිවාර්යෙන් අණ පිළිපැදිය යුතුයි.යුද්ධයට වඩා අවසි වන්නෙ දේශපාලන නායකත්වයයි
    යුද්ධයේ ජයග්‍රහනය හමුදාව මත රඳා පවතිනවා කියලා ඔයා පිලි ගන්නවනේ.
    මහින්දට යුද්ධය නවත්වන්න තිබුනා.හැබයි ඒක දේශපාලන සිය දිවි නසා ගැනීමක්.
    යුද්ධයේ ජයග්‍රහනය හමුදාව මත රඳා පවතිනවා කියලා ඔයා පිලි ගන්නවනේ.
    මහින්දට යුද්ධය නවත්වන්න තිබුනා.හැබයි ඒක දේශපාලන සිය දිවි නසා ගැනීමක්.
    යුද්ධය නවත්වන්න මහින්ද ෆොන්සේකාට අණ දුන්නනම් උඹලා මහින්දව එලවනවා නේද?

    යුද්ධයේ පරාජයේ අවාසිය දේශපාලන නායකත්වයට බලපාන්නේ,දේශපාලනය කියන්නේ ජනතාවගේ චන්ද මත,ජනප්‍රියත්වය මත තීරණය වෙන එකක්.ඒක රාජ්‍ය නිලධාරින්ට බලපාන්නේ නෑ.මොකද ඒ අය ඉවත් කරන්න ජනප්‍රිය චන්ද වලට බෑ.ඒ අය ජනප්‍රියත්වය මත ‍රැඳිලා ඉන්න අය නෙවෙයි.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    කලු පූසා;11592943 said:
    බල ලෝබයෙන් අඳ බාවයට පත් වෙලා.. පලි ගැනීමේ චේතනාවෙන් ඉන්න කෙනෙක් රටට තර්ජනයක් නේද.. කරුනා ආන්ඩුවෙ ඉන්නව තමයි.. ඒත් එයා දැන් අපේ අයට වෙඩි තියන්නෙ නැහැනෙ.. KP පිටරට ඉන්න කොටි සංවිදාන වල විස්තර ගන්න උදව් කරනව.. කරපු දේ නෙමෙයි වැදගත් වෙන්නෙ. කරන දේ.. කරපු දේවල්වලට එයාලට දඬුවම් ලැබෙයි.. ආගමක් කියල දෙයක් විස්වාස කරනවනෙ හැමෝම

    kawda yako bala loben inne, metana tiyenne deshapalana pali ganeemak
     
    • Like
    Reactions: maheshmat

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    4. Lokuma boruwa : Denzil Kobbekaduwa , ho an kisi General kenek , koheda ? kawadada kiwe , Yuddayakin prashnaya dinnanna puluwan kiyala ?
    mata denna ema sakki

    5. Hema yuda lokkekma kiwe meka deshapalana wisandumakin awasan karanna ona kiyala.

    ethakota machan umba kiyana mewatath sakshi nene.....hehe....ane man nam owata ne....athal ekata ahuwe......sf nidahas karannama one.weredda mokak wunath....eka apith piligannawa.....eth fonseka kiyanne bodhi sathwayek nemei.....eka hemoma piliganna one machanla.eya waradak nokalamath nemei..oya hemoma mahindala wage thamai....minissunta balaya hambeddi wenas wenawa.....api kegehuwata rep kapagaththata wedak ne....rata wala pallata yanawa .....loketh ekkama.,...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුද්ධයේ ජයග්‍රහනය හමුදාව මත රඳා පවතිනවා කියලා ඔයා පිලි ගන්නවනේ.
    මහින්දට යුද්ධය නවත්වන්න තිබුනා.හැබයි ඒක දේශපාලන සිය දිවි නසා ගැනීමක්.
    යුද්ධයේ ජයග්‍රහනය හමුදාව මත රඳා පවතිනවා කියලා ඔයා පිලි ගන්නවනේ.
    මහින්දට යුද්ධය නවත්වන්න තිබුනා.හැබයි ඒක දේශපාලන සිය දිවි නසා ගැනීමක්.
    යුද්ධය නවත්වන්න මහින්ද ෆොන්සේකාට අණ දුන්නනම් උඹලා මහින්දව එලවනවා නේද?

    යුද්ධයේ පරාජයේ අවාසිය දේශපාලන නායකත්වයට බලපාන්නේ,දේශපාලනය කියන්නේ ජනතාවගේ චන්ද මත,ජනප්‍රියත්වය මත තීරණය වෙන එකක්.ඒක රාජ්‍ය නිලධාරින්ට බලපාන්නේ නෑ.මොකද ඒ අය ඉවත් කරන්න ජනප්‍රිය චන්ද වලට බෑ.ඒ අය ජනප්‍රියත්වය මත ‍රැඳිලා ඉන්න අය නෙවෙයි.

    මහින්ද පටන් ගත්ත යුද්ධය මොකටද මහින්ද නතර කරන්නෙ :lol::lol: මහින්දගෙ අණ පරිදි පටන්ගත්ත යුද්ධය ජනාධිපතිවරයාට කිසිම අවස්ථාවක අවැසි උනේ නැ නතර කරන්ඩ.මොකා ආවත් ගහනව කියන තැන හිටියෙ මොකද දේශපාලන නායකත්වය තිරනය කරල තිබිබ හරියටම‍ මේ යුද්ධයට සාමකතා හරියන්නෙ නැ,තේරෙන බාසාවෙන්ම උත්තර දෙන්ඩ ඔනේ කියල. ඔතනදි වඩාත් වැදගත් වෙන්නෙ දේශපාලන නායකත්වය ඒකයි අපි කියන්නෙ :yes::yes:
    යුද්ධයක පරාජය අත්විදින්ඩ වෙන්නෙ නැනේ පටන් අරගත්තෙ නැත්නමි බයට විපක්ෂය කියුව වගේ සාමකතාවක් දාගෙන හිටියනමි ඉවරයිනෙ :lol::lol: යුද්ධය කිරිම සාමන්‍යය ජනතාවගේ අපේක්ෂාව ඒකනේ.මහින්ද දිගටම දිනන්නෙ යුද්ධය කරා ඒ එක්කම දේශපාලනය වශයෙන් ජනතාවගේ ජනප්‍රියත්වය ලැබුන, ඒක හරි.පෙන්නුමි කරනව චන්ද මත,තියෙන හැම එකම දිනනව.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද පටන් ගත්ත යුද්ධය මොකටද මහින්ද නතර කරන්නෙ :lol::lol: මහින්දගෙ අණ පරිදි පටන්ගත්ත යුද්ධය ජනාධිපතිවරයාට කිසිම අවස්ථාවක අවැසි උනේ නැ නතර කරන්ඩ.මොකා ආවත් ගහනව කියන තැන හිටියෙ මොකද දේශපාලන නායකත්වය තිරනය කරල තිබිබ හරියටම‍ මේ යුද්ධයට සාමකතා හරියන්නෙ නැ,තේරෙන බාසාවෙන්ම උත්තර දෙන්ඩ ඔනේ කියල. ඔතනදි වඩාත් වැදගත් වෙන්නෙ දේශපාලන නායකත්වය ඒකයි අපි කියන්නෙ :yes::yes:
    හමුදාවන්ට සටන ජය ගත නොහැකි නම් දේශපාලන නායකත්වයට දිගටම සටන් කරන්න කියන්න බෑ.හමුදා නායකත්වය කියනවනම් සෙබලුන් කිලිනොච්චියට ඇතුලු විය නොහැකියි කියලා, එතකොට මහින්ද ඒ අය කාරෙකේ අරගෙන ගිහින් කිලිනොච්චියේ බස්සන්න යනවද?
    ඔයා කියන්නේ සරත් ෆොන්සේකා වැදගත් වුනේ නෑ කියන එකනේ.සරත් හිටියේ නැතත් මේ යුද්ධය දිනන්න තිබුනා කියලනේ.එතකොට ඔයා කියන්නෙත් සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවට හොඳයි කියන අදහසට සමාන දෙයක් නේද?
    මංගලට සමාව දෙන්න පුලුවන්.මොකද ඔහුට සරත් ගැන දැනීමක් තිබුනේ නෑ.රවී කරුණානයකත් සරත්ව අවතක්සේරු කරා.ඔහුත් සරත් කියන්නේ තවත් ජෙනරාල් කෙනෙක් විදිහටයි හිතාගෙන හිටියේ.මම උනත් ඒකාලේ එතුමා කව්ද කියන්න දන්නේ නැති නිසා එතුමව විවේචනය කරා.පස්සේ එතුමගේ හපන්කම් දැක්කට පස්සේ මට විශාල ලැජ්ජ්ජාවක් ඇති වුනා මගේ විවේචන ගැන.

    :(:(:(:(:sorry::sorry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    4. Lokuma boruwa : Denzil Kobbekaduwa , ho an kisi General kenek , koheda ? kawadada kiwe , Yuddayakin prashnaya dinnanna puluwan kiyala ?
    mata denna ema sakki

    6. Sahtyaya nam , ada tath prashnaya wisandila ne. Deshapalana wisandumak awashyamayi.

    4. වඩමාරච්චි සටනෙදී ප්‍රභාකරන් මුහුදෙදි කොටු උනු බව දන්නැද්ද? ජේ.ආර් ගේ අණ උඩ තමයි ප්‍රභාකරන් බේරෙන්නේ. ඒක තමයි සේනාධිනායක තනතුර ,

    5.මොකද්ද ඔබ කියන දේශපාලන විසදුම , ෆෙඩරල් ක්‍රමයක්ද? මෙය ඒකීය රාජ්‍ය තුලම විසදිය යුතුයි. කොළඹ දෙමළ මිනිස්සු ඉන්නව වගේ සිංහල හා දෙමළ කලවමේ උතුරු නැගැනහිර පදිංචි විය යුතුයි. අන්න ඒකයි දේශපාලන විසදිම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ෂය කකුලෙන් ඇද්දේ නෑ.මහින්ද වගේ , විපක්ෂ මංත්‍රීවරු මැරුන අයගේ ලිස්ට් එකක් අරගෙන ජිනීවා ගියේ නෑ.රනිල් හරි සෝම වංශ හරි යුද්ධය නවත්වන්න කියලා තියෙන එකක් දාපන්. එහෙම කීවේ නෑ.යුද්ධයේ දූෂන ගැන කතා කරා.මොකද රාජපක්ෂලා එකෙනුත් සල්ලි හම්බ කරානේ.සල්ලි ගැහුවේ නෑ කියලා ඔයා කියනවද?
    අනිත් එක කොටින්ට රාජපක්ෂලා සල්ලි දුන්නා කියලා ටිරාන්, ශ්‍රීපති කියලා තියෙනවා.බොරුනම් ඒ අයට නඩු දාන්න තිබුනනේ.සරත් ෆොන්සේකා දෙමල අයගේ විතරක් නෙවෙයි රටේම වීරයෙක්.රටට හතුරු දේශපාලනයක් ආන්ඩුවේ තියෙනවා.ඒක තමයි ඉහවහා ගිය දූෂනය, කුඩු වලට දෙන අනුග්‍රහය,අවනීතිය ඇති කිරීම.ඒවා රටට මිතුරු දේශපාලනය කියලද කියන්නේ.කේපිට සැප දෙන එක රටට මිතුරු දේශපාලනයද?

    උබත් කියන්නෙ මහ අවලමි කතා :lol::lol::lol: ඇ බන් මහින්ද අරන් ගියෙ ආණ්ඩුව මගින් මැරැව සිංහල තරැනයන්ගෙ නමි නැතුව තස්තවාදිනගෙ නෙමේ.ඔයා jvp කයුව නේද :lol::lol::lol: මෙතනින් ඔප්පු වෙනව ඔයා jvp නෙමේ කියල :lol::lol::lol: වැඩේ මාටිටු,
    මැරුන අයගේ ලිස්ට් එකක් අරගෙන ජිනීවා යන්ඩ බැනේ,රෙදි ඇදගෙන ඉතින් නිකන් හිටිය නැත්නමි ඒකත් කරනව.අර බාහු උන්නැහේ ඒකනෙ අද කරන්නෙ ඔය ඉන්නෙ ෆොන්සේකට සපෝටි කර කර :P:P:lol::lol: විලි ලැජ්ජයි ෆොන්සේක වටේ ඉන්නෙම දෝහියො :baffled::baffled:

    රනිල් හරි සෝමවංශ යුද්ධය නතර කරන්ඩ නෙකිය කියුව.බාවිකයෙන්නෙ ඔප්පු වෙන්නෙ හැරෙන්නෙ පොල් පැලේ කන්ඩ කියල,නැතුව මොකෙන්ද.එදා විපක්ෂය හිටියෙ ජනාධිපතිවරයාට යුද්ධවය කරන්ඩ බැ ඇන ගන්නව කියන තැන.ඔයාට අමතක උනාට මම මක් කොරන්නද??:confused::confused:

    යුද්ධයේ දූෂන ගැන කතා කරේ මොහෙමද
    1 තොප්පිගල කියන්නෙ මහා වනයක් කිසිම ජයගහනයක් නැ
    2 ‍ඔන ගොනෙකුට යුද්ධ කරන්ඩ පුලුයන්
    3 ෆොන්සේකා ගාලවිමේ හමුදාවකටත් සුදුසු නැ
    4 කිලිනෙචිචි කියල මැදවචිචි යනව අලිමංකඩ...............................................
    ඔය විදිහට නේද දුෂන ගැන කතා කරේ ඔවුව කියවලනේ අද දිරව ගන්ඩ බැරැව ඉන්නෙ :lol::lol::confused:
    ටිරාන්, ශ්‍රීපති විතරක් නෙමේ මංගලත් කියුවෙ ආණ්ඩුව මොකටද නඩු දාන්නෙ දාන්ඩ කියපන්කො මංගලට ජිනිවා ගිහින් නඩු :lol::lol::lol::P:P
    සරත් ෆොන්සේකා දෙමල කොටින්ගෙ විරයෙක් විතරයි. ඒකනේ උතුර දිනුවෙ කප් ගහල .:lol::lol::lol: සැබෑ යුධ විරය උතුරෙන් අනිවර්යෙන් පරිදින්ඩ ඔනේ,මහින්ද පරාදයි අන්න සැබෑ වීරය :yes::yes: