#25
*"" අනේ රනිල් සර්... සිරිසේන සර්. ...
ඉදිරිපත් වෙලා රට බේරලදෙන්න.. අපිට වැරදුනා සමාවෙන්න. මිනුවන්ගොඩින් සති දෙකෙන් කන්ට්‍රොල් කරන්න තිබ්බ එක යුද්දෙත් එක්ක පටලවගන්න ගිහින් අද මුලු කොලබම ඉවරයි. ඔය මැරෙන්නෙ කාගෙ හරි අම්මල තාත්තල නේද. ඔය මැරෙන හැම මිනියකම ආන්ඩුව වැරැද්ද බාරගන්න ඕන
රනිල් සර්...