එලවලු මාර්කට් එක තියෙන මැනින් මාර්කට් එකේ ඉඩමට කොරෝනා වලට මුවාවෙලා විද්දද?
එලවලු මාර්කෙට් තියෙන ඉඩම අල්ලගන්න ඉස්සර ඉදලා උප්පර වැට්ටි දාගෙන හිටියෙ නමුත් මිනිස්සු ඒ ඉඩම විකුනනවට විරුද්ද නිසා මෙච්චර කල නැය්ට පස්සෙ ගහන් බලන් හිටිය. එලවලි මාර්කට් හදිසියෙ පැලියගොඩට ඇද්දෙ අවස්තාව බලල වැඩේ දෙන්නද...