1. Gingy

    දේව හාස්කම් නෑ කියන උන් වර මෙහෙ!

    අපි පොඩි කාලෙ එකෙක් හැබැයි දේවාලෙ පින් කැට සුද්ද කරලා තිබ්බා.. සමහර විට පොරට වරමක් දෙන්න ඇති ප්‍රශ්න විසදගන්න කියලා
  2. Gingy

    සාමන්ය ටිකට් ප්‍රයිස් එකකට යන්න පුලුවන් මේ වගේ flight තියෙනවානම් කියපන්කො මචන්. මාත් ආසයි යන්න ☺☺

    මේක අස්සෙ උබලා හිතුවෙ නැතුවට පොරවල් ඉන්නවා බං. මම එක එකාට දාන කමෙන්ට් දැකලා ඒවට කස්ටමර්ල ඇවිත් තියේ. අවුරුද්දට කලින් මේකෙ එකෙක් අපි හරහා යුරෝප් රටක ෆාස්ට් ට්‍රැක් ඉන්වෙස්ටර් වීසා ගියා. ලංකාවෙන් සහ පොරගෙ වෙන රටක ඇසෙට් වලින් අරන් ගිය මුදලින් මේ පාර ජෝන් කීල්ස් එකෙන් ගෙනාපු byd ඔක්කොම කෑශ් ගන්න...
  3. Gingy

    සාමන්ය ටිකට් ප්‍රයිස් එකකට යන්න පුලුවන් මේ වගේ flight තියෙනවානම් කියපන්කො මචන්. මාත් ආසයි යන්න ☺☺

    පස්සෙ දෙන්නම් සහෝදරයා කියලා කොන්දගෙ පිටට තට්ටුවක් දාලා බැස්සද දන්නෙ නෑනෙ
  4. Gingy

    Retro gaming ප්ලේ කරන කුකුල

    මොන එමියුලේටර්ද? පරණ කම්පියුටර් ශොප් එකක බලපන්, මට ලඟදි සෙට් උනා පළාතෙ පරණම කම්පියුටර් රෙපෙයාර් බුවා ගාව පෙන්ටියම් 2, 233mhz එකක්. 5000ක් දෙන්න කිව්වා මොනිටර් එහෙමත් එක්ක. බඩු වැඩ කරනවත් එක්ක. මං උගෙන් ආසාවට IBM කීබෝඩ් එකක් අරන් ආවා. USB ඇඩැප්ටර් එකක් ගන්න ඕනැ වින්ඩෝස් 98 දාලා ඔය ගේම් දාගනින් :)
  5. Gingy

    Pan Asia Bank එකට ගහන බැංකුව

    බැංකුකරණය පිළිබඳ උපකාරක පන්තියක්නෙ අයිසෙ ඔයා...
  6. Gingy

    සාමන්ය ටිකට් ප්‍රයිස් එකකට යන්න පුලුවන් මේ වගේ flight තියෙනවානම් කියපන්කො මචන්. මාත් ආසයි යන්න ☺☺

    සීරියස් නම් කියපන් සෙට් කරලා දෙන්නම්, ඩෙඩ් හෙඩින් කරන ෆ්ලයිට්ස් තියෙනවා, ෆුල් කොස්ට් එකෙන් 30%කට වගේ සෙට් කරලා දෙන්නම්, හැබැයි වෙයිටින් ලිස්ට් එකේ ඉන්න ඕන ටිකක්. මගෙ කස්ටෙක් මෝල්ටා (ඉන්වෙස්ටර් වීසා හදල දුන්නෙ අපි) ගියා ලෙග් දෙකක් සෙට් කරගෙන තිබ්බා. හොඳ සැපක් දාලා ෆැමිලි එකත් එක්ක. ඇත්තද බොරුද...
  7. Gingy

    Pan Asia Bank එකට ගහන බැංකුව

    කතාව දන්නැතුව මිනිස්සුන්ට අපහාස කරන්නෙපා පෑන් ඒශියා එකෙන් සම්පත් එකේ උඩ නැගලා ගස්සවාගන්නවා වෙන්න පුළුවන්
  8. Gingy

    AC එකට විදුලි බිල

    කොහේ හරි මම දැක්කා Media Xtream (Non Inverter) එකක් ගත්ත එකෙක්ටත් ගිහින් තිබ්බෙ දවස් 29ට යුනිට් 75යි කියලා. ඒක ඇත්ත නම් පට්ට.
  9. Gingy

    DRIVING ලර්නර්ස් එකේදි කියලා දෙන්නෙ මොනාද?

    දැන් නාකි නිසා රෙස්පොන්සස් අඩුයි
  10. Gingy

    සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්න කැමතිද ?

    සුපිරි හුයක්! වටිනා උපදෙසක් ඒ උනාට බෝතල් ස්පා සහ බලියඩ් මේස පෙන්වීම හොඳ නැහැ, කෝ ප්‍රේයර් රූම් එක මේ හෝටලේ? ------ Post added on 1746427150
  11. Gingy

    ඊයේ හවස බස් එකේදි.....

    ඊට පස්සෙ අයියා...හ් මගේ චපල පසුපස පෙදෙසට පහර දෙන්න අයියා...... පහර දෙන්න... කිව්වොත් හරිනෙ
  12. Gingy

    වල් හාවෙක් බේරගත්තා ❤️🐰

    ඇයි බං ඔය අහිංසක සතාට වල් කියන්නෙ? උඹට අතවරයක් කලාද?
  13. Gingy

    ඊයේ හවස බස් එකේදි.....

    අහල ගහපන්, එහෙම ෆෙටිශ් එකක් තියෙන කෙල්ලෙක් උනොත් ගොඩ නෙහ්
  14. Gingy

    Social Media නැතුව ඉදලා තියෙන වැඩිම දවස් ගාන කීයද ?

    2006 ඉඳල ගත්තොත් හිරේ හිටියා පිටරටක සම්පූර්ණ දවස් 5යි + ලංකාවෙ සම්පූර්ණ 12යි ඔච්චර තමා
  15. Gingy

    Fun question, සුද්දාගෙ රටවල bidet නැ

    රීජන් එකත් බලපානවා. ෆ්ලැග් කැරියර් උනත් එයාඉන්ඩියා ගිහින් බලපම්. සතර අපාය මතක් වෙනවා
  16. Gingy

    Fun question, සුද්දාගෙ රටවල bidet නැ

    බජට් වල නම් බං රෙන්න කලින් බහින එක හොදයි
  17. Gingy

    films balanna box wala yana eka set nadda

    ෆිල්ම් එක හොද නම් වැඩක් නෑ. මින් තරික තරික කරන්න නම් ODC ත් පුලුවන් නෙහ්. ගෑණි ආසයි වගේ නම් මොකුත් නොකර එන්නෙපා. එකියක් තරහ වෙලා හිටියා හේතුව කියන්නෙ නැතුව ගිහින් ආවට පස්සෙ. බලනකොට හෙන වැඩ ටිකක් හිතේ මවාගෙන ගිහින් තියෙන්නෙ. මට අමතක වෙලා ෆිල්ම් එල බැලුනා
  18. Gingy

    Fun question, සුද්දාගෙ රටවල bidet නැ

    Choose ethihad or emirates bigger flights.thambi yana nisa bidet thiyenawa

    No contents