1. Gingy

    උබලා සල්ලි වලින් ඉතුරු කරලා තියන ගාන කීයද?

    ඕකෙ නම් මිනිස්සු තරහ කරගෙන අමාරුයි, ඔන්න ඔහෙ කමක් නෑ කියල ඉන්න තියෙන්නෙ. ඒත් පේන්න ණය පොතක් තියාගන්න. පඩියෙන් කෑලි කීපෙකට කඩලා කපාගෙන දෙන්න. සමහර උන් ඉන්නවා පඩිය කොහොම ආවත් හවසට කීයක් හරි අරන් යන්න ඕනෙ නැත්තම් කසනවා. මම කරා වෙන රටකදි පකිස්තාන් එකෙක්ට, හැමදාම ඌට කීයක් හරි ඕන. ප්‍රශ්ණ ගොඩයි...
  2. Gingy

    උබලා සල්ලි වලින් ඉතුරු කරලා තියන ගාන කීයද?

    වැඩකරන උන්ට නම් දියන්, පඩියෙන් දෙපාරට කපපන්. ආයෙ ඉල්ලන්නෙ නෑ. ලොකු ගාණක් නම් කතා කරලා පහසු ගෙවීමක් හදලා දියන්. පොඩ්ඩක් බියොන්ද JD වැඩක් කලොත්හරි කස්ටමර් කෙනෙක් ගෙනාවොත් හරි අර කපන ගාණ අයින් කරපන්. වැඩේ ගොඩ
  3. Gingy

    Fibre Unlimited 12AM - 7AM

    වැල සීඩී ගහල විකුණමු! මම එන්නම් පැක් කරල COD කරන්න. .lk එකක් ගන්න තියෙ.හෙටම කතා කරන්නම් නේද? අද වහලනෙ?
  4. Gingy

    උඹලගෙ ගෙදර/ඔෆිස් එක/ව්‍යාපාරික ස්ථානය AC කළාට පස්සේ....

    කොලිටි ඔෆ් ලයිෆ් එක නම් වැඩි වෙනවා බං, දැන් ගෙදර ඉන්නෙ මේ වෙද්දි දඑපාරක් නෑවා, කන්සන්ට්‍රේට් කරන්න පට්ටම අමාරුයි. ඔෆිස් එකෙදි මේ වෙද්දි කරලා ඉවරයි වැඩ. තාම 10%ක් කලේ නෑ :(
  5. Gingy

    උබලා සල්ලි වලින් ඉතුරු කරලා තියන ගාන කීයද?

    හැක් වෙන්න දෙයක් නෑ, තව මාසයක් දෙකක් යනකම් මේ ගාණ ඕකෙ තියෙනවා, ආයෙ ඕනෙ වෙන්නෙ සැප්තැම්බර්:).සෙලාන් එකෙන් ඕක මොනිටර් කරලද කොහෙද ක්‍රෙඩිට්කාඩ් එකක් දෙන්න පස්සෙන් එනවා,මමනෙ දන්නෙ ඔතනට තව අතින් 30000කුත් දාන්න ඕනෑ
  6. Gingy

    උබලා සල්ලි වලින් ඉතුරු කරලා තියන ගාන කීයද?

    එයාලා සල්ලි දාන්නෙ අමානා තකාෆුල්!.එතකොට පව් අඩුයි
  7. Gingy

    උබලා සල්ලි වලින් ඉතුරු කරලා තියන ගාන කීයද?

    අනුන්ගෙ සල්ලි නම් තියෙනවා අතේ.
  8. Gingy

    උබලා සල්ලි වලින් ඉතුරු කරලා තියන ගාන කීයද?

    ‘සකාත්’ (ඉස්ලාම් දහමේ ධනවතුන්ට පමණක් අනිවාර්ය කර ඇති දුප්පතුන් වෙනුවෙන් ලබාදෙන බද්ධ) නිසි අයුරින් (සුදුස්සන්ට) බෙදා නොදෙන්නේ ද එවැනි ජන සමුහයක් දැඩි නියගයන් (අවම වරුසාවක්) බලාපොරොත්තු වන්න. සුඑ වශයෙන් වරුෂාව ලබා දෙන්නෙත් මිහිපිට ජීවත් වන අනිකුත් (සිව්පා) සතුන් සදහා පමණි.” දන්වන්නේ :-...
  9. Gingy

    මුස්ලිම් උන්ට බයයි

    පින්‌ මන්ද ලංකා භූමියේ..... ටැක්ස් ගෙවන සිංහ සීවලී.. නුඹ.. මන්ද ලෙනින් (දෑකැත්තයි මිටියයි) .. පිටවෙලා ගියේ.. මං.. මුහම්මද්ට.. බයයි නංගියේ.. සිංහ ලේ වුණාට ඉහත සංධියේ.. මං.. මුහම්මද්ට.. බයයි නංගියේ.. අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ.. මං.. මුහම්මද්ට.. බයයි නංගියේ.. ඌ අරී...
  10. Gingy

    උබලා සල්ලි වලින් ඉතුරු කරලා තියන ගාන කීයද?

    `සෙලාන් බැංකුවෙ වරහන් ඇතුලෙ නම්බර් පෙන්වන්නෙ මයිනස් ගියාම :)
  11. Gingy

    පොඩි කට්ටක් තිබ්බට දවස ගාණෙ Rs. 96 කට 7GB දා ගන්න AirTel offer එක තමයි මට හිතෙන විදිහට unrestricted data ගන්න දෙවනියට ලාබම වැඩේ.

    මේ දැන් වෙලාව බං, උඹලගෙත් බලපන් දැන් ලොග් වෙලා.GMT වලින් තියෙන්නෙ දැන් නෑද? ------ Post added on 1746335014
  12. Gingy

    මීටියාගොඩ වෙඩි තැබීමක්

    අර කිව්වත් වගේ එක්කො පාතාලේ රේට්ස් අඩු කරලා. නැත්තම් ආයුධ තියෙනවා ගන්න ඕන තරම්.
  13. Gingy

    මුස්ලිම් උන්ට බයයි

    හොඳම උදාහරණෙ :)
  14. Gingy

    මුස්ලිම් උන්ට බයයි

    නොදන්න කෙනාට ස්වභාවයෙන්ම අපි බයයි බං.මුස්ලිම් එකා සිංහල එකාට බයයි, සිංහලයා මුස්ලිම් එකාට බයයි. දෙමළා දෙගොල්ලොන්ටම බයයි. ඒ වගේ තමයි.ඔතන ලොකුම අවුල බණ්ඩා ඇති කරපු භාශා ප්‍රශ්ණය. ඉතින් සැක බය නැති කරන්න අමාරුයි ජාතින් අතර. උඹලා මුස්ලිම් උන් ගැන අරම කරයි මෙහෙම කරයි කියල වගේම බය ලිස්ට් එකක් උන්...
  15. Gingy

    University Assignment එකකට සිංහලෙන් Reference දාන්නේ කොහොමද?

    Uni eka mokakda? Journal කොට, නිහාල් (2018). එළකිරි වැල. සාහිත්‍ය, 45(2), 67-89. intext-(නිහාල්, 2018) සයිටේශන් මැශින් හරි, citeme එකට හරි දුන්නත් සිංහල එක එනවා අවුලක් නෑ.යුනි එක පාවිච්චි කරන්නෙ APA ද හාවර්ඩ්ද, මැදගමුවේ පුංචිසාරද වගේ මෙතර්ඩ් එක බලලා ඉන්න
  16. Gingy

    හයිවේ ඵකේ බස් නවත්තලා කෑම කාපු ඵක වැරදියි.. - ජනාධිපති අනුර

    අහිංසක පොලිස්කාරයෙක්ගෙ ඇඟ උඩින් යාවි වගේ

    No contents