අනේ හුකේ. කොහොමද යකෝ මිනිස්සු පාරට බැහැලා බඩු මිල අඩු කරන්ඩ, ලයිට් බිල අඩු කරන්ඩ, නාස්තිය අඩු කරන්ඩ, පඩි වැඩි කරන්ඩ කිව්වම ඩයස්පෝරාවෙ කොටි, වලිග, පුල්ලි, NGO අරකද මේකද වෙන්නේ බූරුවෝ? මේක හොඳට මතක තියාගනින්, මේ රටේ මිනිස්සු තමයි මහින්දට චන්දෙ දුන්නේ යුද්දේ දිනවලා දෙන්න මිසක් මේ රට කන්ඩ නෙමේ...