එක නන් ඇත්ත. මේවා ඔක්කොම ලොක්කා ලකුණු දාගන්ඩ කරන විගඩන්. රණ විරුවෝ පට්ට අව්වේ, ලොක්කෝ සොක්කෝ යුද්දෙට කිසිම දෙයක් කරපු නැති උන් ටික ඔක්කොම හෙවනේ. අදත් ඇවිත් ඔය පරණ කැසට් එකම ආපහු රීවයින්ඩ් කරලා ආපහු ප්ලේ කරේ අපේ රටේ හරක් ටිකට. පව් දැන් එක පවුලකට කන්ඩ දෙන පිරිමියෙක්, සහෝදරයෙක්, පුතෙක් තාත්තෙක්...