ජනාධිපතිතුමාගේ උගන්ඩා සංචාරය

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ජනාධිපතිතුමාගේ උගන්ඩා සංචාරය

f-111.jpg

f-11-21.jpg

f-11-11.jpg

f-11-38.jpg

ලෝකයෙන් අපේ ඡනාදිපතිට තියෙන ‍පිලිගැනිම බලන්න .‍මේ සංචායෙන් ලංකාවට විශාල වාසි අත්වේ ඇති බව කියනවා ‍මේ සංචාරය නිසා ඇමරිකාවේන් එල්ල වන ඔනේම අභියෝගයට මුහුන දිමිට උගන්ඩාව පුර්ණ සහය දෙන බව මුසවෙනි මහතා පොරොන්දු වී තිබෙනව‍ා
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;14998968 said:
    :angry::angry: ගරැසරැ ඇතිව කථාකරන්න
    සමා වෙන්න ඔනා පිදිය යුත්තාට පුදනවා.. ගැරහිය උතු එකාට ගරහනවා.. කල හොද ඇතත්.. රටක් හැටියට දැන් ලන්කාවෙ මිනිස්සු, මූට නය නැ.. යුද්දේ ඉවර කලා කියලා රට කැම යුතු නැහැනෙ..
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    සමා වෙන්න ඔනා පිදිය යුත්තාට පුදනවා.. ගැරහිය උතු එකාට ගරහනවා.. කල හොද ඇතත්.. රටක් හැටියට දැන් ලන්කාවෙ මිනිස්සු, මූට නය නැ.. යුද්දේ ඉවර කලා කියලා රට කැම යුතු නැහැනෙ..

    :yes::yes::yes::yes::yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    සමා වෙන්න ඔනා පිදිය යුත්තාට පුදනවා.. ගැරහිය උතු එකාට ගරහනවා.. කල හොද ඇතත්.. රටක් හැටියට දැන් ලන්කාවෙ මිනිස්සු, මූට නය නැ.. යුද්දේ ඉවර කලා කියලා රට කැම යුතු නැහැනෙ..

    යුද්ධය ඉවර කරපු උත්තමයට අපහාස කරන්න එපා :angry::angry:
     
    • Haha
    Reactions: Hyperx99
    උගුඩුවෙක් උගන්ඩාවෙ ගිහින්
    අඩෝ එහෙම කියන්න එපා බන් පට්ට සිංහල නමක් නේ තියෙන්නේ , මේක දෙවෙනි මහින්දාගමනය ,(ඇත්ත නම මෙතන දන්නා බයයි, අපේ අම්මලට කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි) මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ ,
    ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ කුරහන් සුවඳ හඳුනන අපේ අපේ මිනිහෙක් , බුරුසු රවුලකුත් තියෙනවා , මේ රට දියුණු කරන්න අපිට සල්ලි නැති නිසානේ නයට අරන් මේවා , හදන්නේ උඹලට තේරෙන්නේ නැහැ ඒවා කුහක යක්කු , යකෝ නොරොච්චෝලේ වැඩ කරන්නේ නැත්තේ නිලදාරී මාෆියාව නිසා, (කොමිස් කුට්ටි වලට කෑදර කමේ කසිකබල් චීන හුච්චක්කු නය වෙලා ගෙනත් අටෝපු නිසා නෙවෙයි) මෙහෙ ඉන්නවා ආර්ථික ඝාතකයෝ කියල ,කැටිය අපි එයාලව නිවැරදිව අඳුරගන්න ඕන

    අනෙක බන් උද්ගෝෂණ වැඩ වර්ශන කරයි ක්ක්යල විදුලි බිල අඩුවෙනවද
    නැහැනේ
    මොකෝ ඒවා වලින් වෙන්නේ රටේ කාර්යක්ෂමතාව තව අඩු වෙන එක විතරයි
    අපි අපිට පුළුවන් විදිහට විදුලි පරිභෝජනය අඩු කරන්න ඕන, රුපියල් ලක්ෂයක් , පන්ස දාහක් විතර අතින් කයිට් කරගෙන එකක තුන හතරක් අඩු කරගැනීම උදෙසා අපි සොලාර් පැනල් එකක් සමග 12V LED බලුප් පත්තු කොරන්න ඕන ආයුබෝවන් එකනේ නව සොයා ගැනීම පට්ට ඉනවේටිව් නෙහ් .
    එහෙම කරලා අපි ගෙවන බදු වලින් ලොක්කගේ කොල්ලෝ රෑටත් දවල් වගේ ලයිට් දාගෙන රේස් පද්දට මගෙනම් කිසිම අමනාපයක් නැහැ ,
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ගමයා;14998955 said:
    යුද්ධය ඡය ගත්තා වගේම ඡාත්‍යන්තරය ඡය ගෙන ඉදිරියටම

    ජාත්‍යයන්තරය ජයගන්නේ පාන් රටවල් වල සංචාරය කරලද බං..?? මූ මහ ලොකුවට ඔය රටවල උන්ට ශිෂ්‍යයත්ව දෙනවා.. ලංකාවේ ඉගෙනගෙනත් කැම්පස් යන්න බැරුව දුක් විඳින අහින්සක අතේ මිටේ සල්ලි නැතිව ගාමන්ට් වලට යන, කුලී වැඩ කරන කොල්ලෝ කෙල්ලෝ කොච්චරක් නම් ඉන්නවද මචං.... උන්ට ඔහොම එකක් දුන්නානම්...?? :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: බන්ටු

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පිස්සු පුසා;15000306 said:
    අඩෝ එහෙම කියන්න එපා බන් පට්ට සිංහල නමක් නේ තියෙන්නේ , මේක දෙවෙනි මහින්දාගමනය ,(ඇත්ත නම මෙතන දන්නා බයයි, අපේ අම්මලට කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි) මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ ,
    ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ කුරහන් සුවඳ හඳුනන අපේ අපේ මිනිහෙක් , බුරුසු රවුලකුත් තියෙනවා , මේ රට දියුණු කරන්න අපිට සල්ලි නැති නිසානේ නයට අරන් මේවා , හදන්නේ උඹලට තේරෙන්නේ නැහැ ඒවා කුහක යක්කු , යකෝ නොරොච්චෝලේ වැඩ කරන්නේ නැත්තේ නිලදාරී මාෆියාව නිසා, (කොමිස් කුට්ටි වලට කෑදර කමේ කසිකබල් චීන හුච්චක්කු නය වෙලා ගෙනත් අටෝපු නිසා නෙවෙයි) මෙහෙ ඉන්නවා ආර්ථික ඝාතකයෝ කියල ,කැටිය අපි එයාලව නිවැරදිව අඳුරගන්න ඕන

    අනෙක බන් උද්ගෝෂණ වැඩ වර්ශන කරයි ක්ක්යල විදුලි බිල අඩුවෙනවද
    නැහැනේ
    මොකෝ ඒවා වලින් වෙන්නේ රටේ කාර්යක්ෂමතාව තව අඩු වෙන එක විතරයි
    අපි අපිට පුළුවන් විදිහට විදුලි පරිභෝජනය අඩු කරන්න ඕන, රුපියල් ලක්ෂයක් , පන්ස දාහක් විතර අතින් කයිට් කරගෙන "එකක තුන හතරක්" අඩු කරගැනීම උදෙසා අපි සොලාර් පැනල් එකක් සමග 12V LED බලුප් පත්තු කොරන්න ඕන ආයුබෝවන් එකනේ නව සොයා ගැනීම පට්ට ඉනවේටිව් නෙහ් .
    එහෙම කරලා අපි ගෙවන බදු වලින් ලොක්කගේ කොල්ලෝ රෑටත් දවල් වගේ ලයිට් දාගෙන රේස් පද්දට මගෙනම් කිසිම අමනාපයක් නැහැ ,

    :lol: :lol: අඟෙ මයිල් කෙලින් වෙනව හසන්ත මහත්තයො