1. AVES

    Hotspot Error!

    මගෙ ෆෝන් එකෙන් hotspot on කරලා ලැප් එකෙන් කනෙක්ට් වෙලා නෙට් යන්න බැරි සීන් එකක් තියෙනවා. ලැප් එකේ network reset කලාම හරියනවා. ඒත් දෙතුන් පාරක් ආපහු hotspot වලින් කනෙක්ට් උනාම ආයෙත් පෙන්නනවා secured, no internet කියලා. හැමතිස්සෙම ලැප් එකේ network reset කරන්න කරදරයි. මේක හදාගන්න විදියක් දන්නවනම්...
  2. AVES

    Adobe products 2020 සෙට් එකම

    මං Photoshop install කරලා නෙට් කනෙක්ට් වෙලා creative cloud ඕපන් කලා, ඒත් trial විදියට ඕපන් කරන ඔප්ශන් එකක් නෑනෙ. කොහෙද ඒක තියෙන්නෙ බ්‍රෝ ? ස්ක්‍රීන් ශොට් එකක් වගේ දාන්න බැරිද pls?
  3. AVES

    Torrent To Direct Download

    Thanks bro :love:
  4. AVES

    Torrent To Direct Download

    මේකට ඩිරෙක්ට් ලින්ක් එකක් හදලා දෙන්න පුලුවන්ද? magnet:?xt=urn:btih:8f49d726d920107cc90a2777ddcfdf2b5441fe0d&dn=rutor.info_Mortal+Kombat+XL+%5Bv.0.305-05.125430.1%5D+%282016%29+PC+%7C+RePack+%D0%BE%D1%82+FitGirl&tr=udp://opentor.org:2710&tr=udp://opentor.org:2710&tr=http://retracker.local/announce
  5. AVES

    Jayalath manorathna සමු_ගනී

    ඇගෙන් කෑල්ලක් ගියා වගේ හැගීමක් ආවා ඒ නිව්ස් එක දැක්කම, පොඩි කාලෙ ඉදන්ම ආසම නලුවෙක් හින්දයි, ඉස්සරහට අපේ කලා ලෝකෙ බාරගන්න ඉන්න එවුන් ටිකයි මතක් වෙච්ච හින්දා වෙන්න ඇති :( එතුමාට නිවන් සුව !
  6. AVES

    හොඳම ඩේටා පැකේජේ ??

    Bump මාත් අලුතෙන් එකක් ගන්න කියලා බැලුවෙ. සිග්නල් තියෙනවා නම් බෙල් හොඳයි කියනවා සමහරු. සර්විස් එහෙම හොඳයිලුනෙ.
  7. AVES

    හිරු බඩුත් එක්ක නත්තල් 2019

    කේජීත් දීලද කොහෙද, පාටිය සුපිරියට තියෙන්න ඇති :rofl:
  8. AVES

    1000Rs Reload Give Away Merry Christmas!

    Bump Merry Christmas :D
  9. AVES

    Telescope Sri Lanka

    තරු බලන්නද? http://optics.sandtgroup.lk/ මෙයාලා ගාව තියෙනවා :yes:
  10. AVES

    No Fap Life Started!

    Good Luck මාත් එක්සෑම් එකක් කෙලෝගෙන මාස 7ක් නවත්තගෙන හිටියා (ඒක වෙනම ආතල් එකක් :P). ඊට පස්සෙ කඩින් කඩ නවත්තලා හිටියා. දැන් ආයෙ සති දෙකක ඉඳන් no fap :yes:
  11. AVES

    Stock market eke invest karanna?????

    https://www.youtube.com/channel/UCxtp3AXsgmkpUP3U8fSf2CQ ඔය චැනල් එක පට්ට වීඩියෝ ටික බලලා පටන් ගන්න, මාත් ගිය අවුරුද්දෙ අන්තිම කාලෙ CDS එකක් හදලා රු. 5000ක් විතර දාලා ට්‍රේඩිං කරන්න පටන් ගත්තෙ මේ අවුරුද්දෙ ඉඳන්. ශෙයාස් වගයක් ගත්තා ඒත් තාම වික්කෙ නෑ :rolleyes:. තවම ලොකු එක්ස්පීරියන්ස් එකකුත්...
  12. AVES

    වණ්ණුපථ ජාතකය

    ලොව උතුම්ම දානය ධර්ම දානයයි.rep+
  13. AVES

    ඔබ දන්නවාද හෙට අඟහරුවාදා බව ?

    ඉතින් අගහරුවාදට වාසි නැද්ද?
  14. AVES

    Xiaomi Redmi 8

    MC එකේ 3rd floor එකේ තියෙනවා Divine, Green, Getee කියලා ශොප් තුනක්. තුනම එකම කෙනාට අයිති. සිංහල කඩයක්. හැබැයි උන් Genxt වොරන්ටි එක්ක විතරයි විකුනන්නෙ. ඒත් ගනන් සාදාරනයි, බඩුත් ශුවර්. උන්ගෙ සර්විස් එකත් හොදයි කියලා මේකෙ ත්‍රෙඩ් වලත් මම දැකලා තියෙනවා. මාත් මගෙ note 7 එක ගත්තෙ උන්ගෙන්. මේ ඒකෙ...
  15. AVES

    කුණු කරෝල ගද

    තේ හදලා ඉතුරු වෙච්ච තේ කුඩු අරගෙන පොට්ටනියක් වගේ හදලා සපත්තුව අස්සට දාලා තිබ්බම ගඳ අඩු වෙනවා කියලා පත්තරේකද කොහෙද තියෙනව දැක්කා. කරලා නම් නෑ. ට්‍රයි එකක් දියන් :yes:.
  16. AVES

    roaming සිග්නල් ?

    එල එල, 298 එක *788# ගහලා ඇක්ටිව් කරන්න තියෙන්නෙ. සතියක් අන්ලිමිටඩ් ඒත් 3g.
  17. AVES

    Bike එකක් Rent එකට ගන්න තැනක්?

    http://www.srilankabikerent.com/ http://www.srilankarentacar.lk/contact-us.html thanks බන්, මේ දෙක නම් ගනන් වැඩී. ‍ටුවරිස්ට් ලට දෙන ඒවා මන් හිතන්නෙ. https://www.facebook.com/bikerentalsrilanka/ මේකට කතා කරලා අහලා බලන්න ඕනෙ :yes: rep++

    No contents