මෙයාට කුක්කු පොවන්න තමා අමාරු. අම්මගෙන් කිරි බොනවා වගෙයි කිරි බොන්න හදන්නෙ. පහන් තිර වලින්, සිරින්ජරෙන්, හැඳි වලින්, සූප්පුවෙන් එක එක විදිහට කිරි පෙව්වා. හරි යන්නෙ නෑ. කොහෙට හරි මූන ඔබාගෙන මොකක් හරි සූප්පු කරන්න තමයි කිරි පොවන වෙලාවට දඟලන්නෙ. අම්මෙක්ව තමයි ඕනෙ. අම්මා කෙනෙක් හොයාගන්නකං කිරි පොවන...