පූස් පැට්ටට ගෙයක්-2
මතකද මෙයාව?
මේ මෙයා ගැන මං කලින් දාපු ත්‍රෙඩ් එක (http://www.elakiri.com/forum/showthread.php?p=24589486#post24589486).
දැන් හරි ලස්සන හුරුබුහුටි පූස් කෙල්ලෙක් :love::yes:. ඒත් තාම මෙයාට ගෙයක් හොයාගන්න බැරි උනා :(. මාස තුනක් විතර ඇති වයස. මම ගෙදර ඉන්න දවසට...