21 දා ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් ත්‍රස්තවාදියාද ‘ශ්‍රී ලංකා තව්හිද් ජමාත්‘ සංවිධානයේ කටයුතු කර ඇති අතර, ඔහු ‘ජාතික තව්හිද් ජමාත්‘ නමින් කාත්තන්කුඩිය කෙන්ද්‍ර කරගනිමින් සංවිධානයක් පිහිටුවාගෙන ඇති බව අනාවරණය වේ.:shocked:
තව්හිද් ජමාත් නමින් පෙනී සිටින සියළුම කල්ලි...