ප්‍රහාරය එල්ල කළේ ඉස්ලාම් අන්තවාදීන්… නවසීලන්ත ප්‍රහාරයට පළිගැනීමක් – ආරක්ෂක ඇමති
කතෝලික දේවස්ථාන තුනක් හා ප්‍රධාන පෙලේ හෝටල් තුනක් ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කර ගනිමින් පසුගිය ඉරිදා (21) ප්‍රහාර එල්ල කර ඇත්තේ අන්තවාදී ඉස්ලාම් කණ්ඩායමක් විසින් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන...