The conjuring - හිතපු තරම් බය උනේ නෑ බන්...:no:
Knock knock - මරු කථාව,නමුත් නිකන් කථාව භාගෙට නැවැත්තුවා වගේ.:lol:
ANT MAN - හ්ම්ම්ම් පොඩි ළමයින්ට හොඳයි.. නරකම නෑ..:dull:
HITMAN - ම්ම් වැඩ කෑලි නම් මදී... තව තිබ්බා නම් හොඳයි.. හිට්මෑන්ගේ ප්රතිරූපය තව පෙන්වන්න තිබ්බා... ක්රියා දාම ගතිය...