සිංහලු.. වාහනයක අනවශ්‍යය ගැස්සිම්,වෙව්ලන ගති, සද්ද බද්ද තියෙනවා නම් අපි මොනවා ගැනද සැලකිලි මත් වෙන්න ඕනේ...?
එන්ජින් මවුන්ට් / ජියර් මවුන්ට් / ශොකට් ශෝබර් / දුනු / බෝල් ජොයින්ට් / රැක් එන්ඩ් එක / සියළුම බුෂ් / දොරවල් සීරු මාරු නොකිරීම නිසා හට ගන්නා සද්ද
මේ දේවල් සම්බන්ධව විස්තරයක් දෙන්න බලන්න...